yels;dla nqoaêu;=ka md¾,sfïka;=jg hjuq

“පාර්ලිමේන්තු යැවීමට, සුවිශේෂ දක්ෂයින්, බුද්ධිමතුන් රැස්කිරීම…”

මෙම වෙබ් අඩවිය තුළින්, ඔබට සුදුසු යැයි සිතෙන ඕනෑම ක්ෂේත‍්‍රයක අති දක්ෂයෙකු, පාර්ලිමේන්තු යැවිමට යෝජනා කළ හැක. ක‍්‍රියාවෙහි දක්ෂ, රටට ප‍්‍රතිඵල ගෙන ආ හැකි, අව්‍යාජ, දේශපේ‍්‍රමී අයෙකු විය යුතුය. වෙබ් අඩවියේ ඇති නිර්ණායක කියවා පහත ලින්කුවෙන්, විස්තර සහිතව ඉදිරිපත් කරන්න. (ප‍්‍රසිද්ධ කෙනෙකුම විය යුතු නැත)https://leadlanka.org/https://leadlanka.org/cast-your-vote/https://leadlanka.org/make-a-nomination/