yels;dla nqoaêu;=ka md¾,sfïka;=jg hjuq

Gamini Wijesinghe

MA. in Economics- Kyung Hee University, S.Korea, BSc in Public Administration-Uni. of Sri Jayewardenepura,

Name

Gamini Wijesinghe

Educational Qualifications

MA. in Economics- Kyung Hee University, S.Korea, BSc in Public Administration-Uni. of Sri Jayewardenepura,

Profession

Ex. Auditor General, Chartered Accountant, Civil Servant, Activist

Place of Work

Department of Auditor General (Formerly)

Brief Description

ශ්‍රී ලංකා ජනරජයේ 40 වන විගණකාධිපතිවරයා (2015-2019) ලෙස කටයුතු කළ ඔහු රාජ්‍ය සේවයේ අවුරුදු 35 ක්ම සේවය කර ඇත. ඊට පෙර ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්රමිති අධීක්ෂණ මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් ධුරය හෙබවූ ඔහු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අවුරුදු 28 ක්ද සේවය කර ඇත. රාජ්ය පරිපාලන සේවයේ කීර්තිමත් නිලධාරියෙක් ලෙසද කටයුතු කර ඇති ඔහු ශ්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනයේද සාමාජිකයෙකි. කළමණාකරණය හා ගිණුම්කරණය, ගිණුම් විගණනය හා අධීක්ෂණය, රාජ්ය පරිපාලනය හා ආර්ථික විද්යාව පිළිබඳව දෙස් විදෙස් විශ්වවිද්යාල වල හදාරා ඇති ඔහු තුල එම විෂයන් පිළිබඳ මනා පරිණත වෘත්තීය දැනුමක්ද සතුව ඇත. එමෙන්ම කුඩා කළ ග්රාමීය ප්රදේශයක ඉපිද හැදී වැඩුණු ඔහු නාගරික ජීවිතය මෙන්ම සාමාන්ය ජනතාවගේ දිවි පෙවෙතද හොඳින් හඳුණයි.

Why Do I recommend him

වසර 35ක රාජ්ය සේවයේ යෙදී, දුෂණයට විරුද්ධ වුණු කීර්තිමත් රාජ්ය සේවකයෙක් වන ඔහු, රජයේ අකටයුතුකම් නිවැරදි කිරීමට බොහෝ වෙහෙස දැරූවෙකි. මනා ආර්ථික හා කළමනාකරණ දැනුමක් මෙන්ම රාජ්ය යාන්ත්රණය පිළිබඳව වසර ගණනාවක මනා පළපුරුද්දක් හා අත්දැකීම් රැුසක් ඔහු සතු වේ. සැමවිටම ප‍්‍රායෝගිකව සිතන, ආර්ථික කටයුතු පිළිබඳ දීර්ඝකාලීන මනා අත්දැකීම් ඇති කීර්තිමත් නිලධාරීන් පාර්ලිමේන්තුවේ සිටිය යුතු යැයි මම සිතමි. එම නිසා, නූගත් කළහකාරී ආත්මාර්ථකාමී දේශපාළුවන් වෙනුවට, මෙවන් අවංක දක්ෂ, කොන්ද පණ ඇති නිලධාරීන් පාර්ලිමේන්තුවට යැවිය යුතුම යැයි මම විශ්වාස කරමි.

Comments from the followers

( ඔබ යොදනා සටහන කිසිදු අපේක්ෂකයෙකුට අපහාසාත්මක හා අසත්‍ය නොවන ලෙස යෙදීමට වගබලාගන්න සත්‍ය දෝෂාරෝපණයක් ඇත්නම් සත්‍ය සාක්ෂි සමඟ යොදන්න මහත්මා දේශපාලනයට උචිත ලෙස මෙම අවකාශය වගකීමෙන් භාවිතා කරන්න )

Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
amith_nuwan_perera
amith_nuwan_perera
July 21, 2019 9:44 am

Sir your the only person can develop our Mother Land..Please take the seats and drive this bus..

palitha_ranjan_liyanage
palitha_ranjan_liyanage
August 18, 2019 8:22 pm

ආචාර්ය- කොලොන්නේ මහතා සහ ගාමිනී විජේසිංහ යන මහත්වරුන් දෙදෙනා අගමැති හා ජනාධිපති තනතුරු සදහා මා යෝජනා කරමි!

imesha_udayangani_bandara
imesha_udayangani_bandara
August 19, 2019 4:22 am

ඔබතුමා වැනි පුද්ගලයන් තමයි රටට අවශ්‍ය. ඒත් අපේ රටේ තාමත් පක්ශ, පාටවලට බෙදුනු මෝඩ වහල් මිනිස්සු ඉන්න නිසා මෙවන් උත්තමයින්ටත් මඩ ප්‍රහාරවලට ලක් වෙන්නයි වෙන්නෙ.

[setReUrl]
3
0
Would love your thoughts, please comment.x
()
x