yels;dla nqoaêu;=ka md¾,sfïka;=jg hjuq

Wasantha Mudalige

To be included

Name

Wasantha Mudalige

Educational Qualifications

To be included

Profession

The convener- Inter University Student Federation (අන්තරේ)

Place of Work

Inter University Student Federation (අන්තරේ)

Brief Description

වසන්ත මුදලිගේ යනු දඹානේ උපත ලැබ, රජරට විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා, කොළඹ පැමිණ, අන්තර් විශ්ව විද්‍යාල ශිශ්‍ය බලමණ්ඩළයේ කැඳවුම්කරු වීමට තරම් නායකත්ව හැකියාවක් ඇති නරුණයෙකි. මින් පෙර සාමාන්‍ය ජනතාවගේ වැඩි ප‍්‍රසාදයක් හිමිව නොතිබූ “අන්තරේට” ජනතා ප‍්‍රසාදය ලබාදීමට ඔහුට හැකි වී ඇත. පසුගිය අරගලයේදීද ඔහු ඉතා කැපී පෙනෙන නායකත්වයක් ලබා දෙන ලදී. *වැඩි විස්තර ඇත්නම් එවන්න

Why Do I recommend him

දේශපාලනයේ සැබෑ වෙනසක් කිරීමට විශාල නායකත්වයක් දුන් කෙනෙකු නිසා.. ඒ නායකත්ව හැකියාව අනාගතයේ රටට වැඩදායක ලෙස යොදවයි සිතා..

Comments from the followers

( ඔබ යොදනා සටහන කිසිදු අපේක්ෂකයෙකුට අපහාසාත්මක හා අසත්‍ය නොවන ලෙස යෙදීමට වගබලාගන්න සත්‍ය දෝෂාරෝපණයක් ඇත්නම් සත්‍ය සාක්ෂි සමඟ යොදන්න මහත්මා දේශපාලනයට උචිත ලෙස මෙම අවකාශය වගකීමෙන් භාවිතා කරන්න )

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments
[setReUrl]
0
Would love your thoughts, please comment.x
()
x