Venerable Galkande Dhammananda

B.A. Degree in History- University of Kelaniya, Masters and M.Phil- Jawaharlal Nehru University, India

Name

Venerable Galkande Dhammananda

Educational Qualifications

B.A. Degree in History- University of Kelaniya, Masters and M.Phil- Jawaharlal Nehru University, India

Profession

Executive Director of The Walpola Rahula Institute for Buddhist Studies, Senior Lecturer and Head of the Department of History, Faculty of Social Sciences- University of Kelaniya, Humanitarian

Place of Work

-

Brief Description

බෞද්ධ විද්වතෙකු වශයෙන් අප රටේ පවතින ගැටළුකාරී සමාජ වාතාවරණවලදී, එකිනෙකා අතර විශ්වාසය ගොඩනඟා ගැනීම සඳහා ජාතික සංහිඳියාව ඇති කිරීමට තම කාලය බොහෝ කැප කර ඇති අතර, එසේ නොමැතිව කිසිදු ජාතියකට සාමය හා සමෘද්ධිය භුක්ති විඳිය නොහැකිය යන්න උන්වහන්සේ විශ්වාස කරයි. බෙදී ගිය ප්‍රජාවන් එක් කිරීම උදෙසා සහ සමාජය සුවපත් කිරීම උදෙසා ‘Twin School Programme’, ‘Inter-religious Dialogue Program on Social Healing’ යන වැඩසටහන් උන්වහන්සේගේ නායකත්වයෙන් ආරම්භ කරන ලදී. එමෙන්ම උන්වහන්සේි ‘Religion for Responsible Government (RRG)’ ව්‍යාපෘතිය සමඟද කටයුතු කර ඇත. වෙනස් ලෝක දෘෂ්ටියක් හා මතවාදයක් ඇති භික්ෂුවක් වූ උන්වහන්සේ නොයෙක් ආකාරයෙන් අගතියට ලක් වූ අයට වෙනුවෙන් සමාජ මාධ්‍ය භාවිතා කරමින්, ආගමික ජනවාර්ගික හෝ සමාජ ලේබල්වලින් ඔබ්බට ගොස් මානුෂීයව කි‍්‍රයා කිරීමට ජනතාව යොමුකිරීමට උත්සාහ කරමින් සිටී. As a Buddhist scholar, he has dedicated his time to bring forgiveness and national reconciliation to build trust in the troubling social climate in the country, without which no nation can enjoy peace and prosperity. Under Ven. Dhammananda’s leadership, many programs on social healing such as ‘Twin School Programme’ and ‘Inter-religious Dialogue Program on Social Healing’ were initiated bringing divided communities together. He is also associated with the project, ‘Religion for Responsible Government (RRG)’. A monk with a different worldview, who has been actively using social media calling for the nation to work beyond religious, ethnic or social labels in support of those who are vulnerable, marginalized and discriminated.

Why Do I recommend him

උන්වහන්සේගේ කරුණාවන්තකම, අවංකකම, නිහතමානිකම, දයානුකම්පාව, සංවේදනය සහ බුද්ධිය මේ වනවිට බොහෝ මිනිසුන්ගේ හදවත් දිනාගන්නට සමත් වී තිබේ. ඉවසිලිවන්ත ගුරුවරයෙකු හා මිනිසුන්ගේ අධ්‍යාත්මය සුවපත් කරන්නෙකු ලෙස, සහ අන් සියල්ලටමත් වඩා ප්‍රඥාවන්ත කාලෝචිත නායකයෙකු ලෙස පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමියන් මම බොහෝ ශුභවාදීව නම් කරමි. His kindness, sincerity, humility, compassion, composure and intellect has won many hearts of those were blessed to meet him in person and those who had the opportunity to listen to him in the recent months addressing the nation on social healing. With great pride and optimism for the country, I nominate Venerable Galkande Dhammananda Thero, a teacher, a healer, a reconciler and above all a timely leader with the wisdom.

Comments from the followers

( ඔබ යොදනා සටහන කිසිදු අපේක්ෂකයෙකුට අපහාසාත්මක හා අසත්‍ය නොවන ලෙස යෙදීමට වගබලාගන්න සත්‍ය දෝෂාරෝපණයක් ඇත්නම් සත්‍ය සාක්ෂි සමඟ යොදන්න මහත්මා දේශපාලනයට උචිත ලෙස මෙම අවකාශය වගකීමෙන් භාවිතා කරන්න )

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x