Dr. Ven. Mawarale Bhaddiya

MPhil/PhD - Post Graduate Institute of Pali & Buddhist Culture, Master of Arts in Sinhala - University of Kelaniya, Bachelor of Arts in Sinhala (Hons) - University of Colombo,

Name

Dr. Ven. Mawarale Bhaddiya

Educational Qualifications

MPhil/PhD - Post Graduate Institute of Pali & Buddhist Culture, Master of Arts in Sinhala - University of Kelaniya, Bachelor of Arts in Sinhala (Hons) - University of Colombo,

Profession

Scholar / Public speaker/ Chief incumbent

Place of Work

Arya Nikethanaya, Mullegama.

Brief Description

ශාස්ත්රපති අති පූජ්ය මාවරලේ භද්දිය නාහිමියන් වහන්සේ වසර ගණනාවක් බුදු දහම ප්රගුණ කොට, දහම් සේවාවේ හැසිරෙමින් සිටින, දක්ෂ තරුණ චතුර කථික හිමි නමකි. තම තරුණ වයසේදීම භික්ෂු පුහුණු මධ්යස්ථාන ගණනාවක නිර්මාතෘ හා විහාරාධිපති ධුරයන් හා ශාසනික සහ සමාජ සේවා රැසක ප්රධාන සංඝනායක පදවින් දැරිම උන්වහන්සේගේ උනන්දුව කැපවීම කාර්ය ශූරත්වය හා නායකත්ව ලක්ෂණ මැනවින් පෙන්වයි. විශේෂයෙන්ම උන්වහන්සේ ඒ සියල්ලේදීම තම විනය රැකගනිමින්, තරුණ පරපුරට දේශපේ්රමීව ඉතා සාමකාමී සාර්ථක මගපෙන්වීමක් කරන සේක.

Why Do I recommend him

ජනතාවගේ බුද්ධියට හදවතට සංවේදීව ආමන්ත්රණය කළහැකිවීමත්, ඔවුන් නිවැරදි මගකට ගතහැකි වීමත්, රටට අවශ්යවන අවස්ථාවේදී බොහෝ දෙනා නිහඩව සිටි අවස්ථාවලදී උන්වහන්සේ නිර්භයව ඉදිරිපත් වීමත්, දේශපාලකයන්ට ගැතිනොවීමත්, සරල බවත්, අගය කළයුතුවේ. එමෙන්ම උන්වහන්සේ භික්ෂුවකට ඔබින විනයද රකිමින් සමබරව ඉටුකරන මෙහෙවර ආදර්ශමත් වේ. මැදහත් බුද්ධිමත් දේශපේ්රමී යතිවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට ගොස් උන්වහන්සේට අප රට වෙනුවෙන් විශාල කාර්යභාරයක් කළ හැකි වනු ඇත. එම නිසා උන්වහන්සේ පාර්ලිමේන්තුවේ 225 දෙනා අතර සිටිය යුතුම කෙනෙකි.

Comments from the followers

( ඔබ යොදනා සටහන කිසිදු අපේක්ෂකයෙකුට අපහාසාත්මක හා අසත්‍ය නොවන ලෙස යෙදීමට වගබලාගන්න සත්‍ය දෝෂාරෝපණයක් ඇත්නම් සත්‍ය සාක්ෂි සමඟ යොදන්න මහත්මා දේශපාලනයට උචිත ලෙස මෙම අවකාශය වගකීමෙන් භාවිතා කරන්න )

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x