Uvindu Wijeweera

Msc in Political Science and Sociology-Russia

Name

Uvindu Wijeweera

Educational Qualifications

Msc in Political Science and Sociology-Russia

Profession

PhD Candidate

Place of Work

to be mentioned

Brief Description

රෝහණ විජේවීර මහතාගේ එකම පුතු වන ඔහු උගත් බුද්ධිමත් ස්වාධීන අදහස් හා සමාජ අවබෝධයක් ඇති තරුණයෙකි. කුඩා කළ සිට දේශපාලන වටපිටාවක හා හමුදා කඳවුරක රැකවරණය ලබමින් ජීවත් වී ඇති ඔහු, මේ වනවිට රුසියානු විශ්ව විද්‍යාලයකින් දේශපාලන විද්‍යාව හා සමාජ විද්‍යාව පිළිබඳ දර්ශනපති උපාධියක් ලබා ඇත.

Why Do I recommend him

ඔහු මෙහි යෝජනා කරන්නේ ඔහු රෝහණ විජේවීර මහතාගේ පුතා නිසා ඇති වූ ගැති බවකින් නොවේ. මෑතකදී මාධ්‍යයෙන් දැකගත් තරුණයෙකු ලෙස ඔහු තුළින් මතුවන උගත්කම අවබෝධය හික්මීම දේශපාලන දැනුම හා මධ්‍යස්ථ බව පාර්ලිමේන්තුවට යාමට සුදුස්සෙක් බවට පත් කරයි. ඔහු උගත් දේශපාලනයෙන් හා සමාජවිද්‍යාවෙන් රටට දිය හැකි දේ ලබා ගනිමු. ඔහුට අවස්ථාවක් දී බලමු තම යුතුකම් හොඳින් රටට ඉටුකළොත් ඊළඟ වතාවෙත් යවමු .

Web Links for more information

Comments from the followers

( ඔබ යොදනා සටහන කිසිදු අපේක්ෂකයෙකුට අපහාසාත්මක හා අසත්‍ය නොවන ලෙස යෙදීමට වගබලාගන්න සත්‍ය දෝෂාරෝපණයක් ඇත්නම් සත්‍ය සාක්ෂි සමඟ යොදන්න මහත්මා දේශපාලනයට උචිත ලෙස මෙම අවකාශය වගකීමෙන් භාවිතා කරන්න )

Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
suneth_madhusanka
suneth_madhusanka
July 22, 2019 1:44 pm

මාද මොහුව යෝජන කරමි..

1
0
Would love your thoughts, please comment.x
()
x