yels;dla nqoaêu;=ka md¾,sfïka;=jg hjuq

Uvindu Wijeweera

Msc in Political Science and Sociology,

Name

Uvindu Wijeweera

Educational Qualifications

Msc in Political Science and Sociology,

Profession

PhD Candidate

Place of Work

to be included

Brief Description

රෝහණ විජේවීර මහතාගේ එකම පුතු වන ඔහු උගත් බුද්ධිමත් ස්වාධීන අදහස් හා සමාජ අවබෝධයක් ඇති තරුණයෙකි. කුඩා කළ සිට දේශපාලන වටපිටාවක හා හමුදා කඳවුරක රැකවරණය ලබමින් ජීවත් වී ඇති ඔහු, මේ වනවිට රුසියානු විශ්ව විද්‍යාලයකින් දේශපාලන විද්‍යාව හා සමාජ විද්‍යාව පිළිබඳ දර්ශනපති උපාධියක් ලබා ඇත.

Why Do I recommend him

ඔහු ඉගෙනගෙන ඇති දේශපාලනය හා සමාජ විද්‍යාවෙන් රටට සේවයක් ගතහැකි දැයි බලමු. තව විස්තර ඇත්නම් එකතු කරන්න.

Comments from the followers

( ඔබ යොදනා සටහන කිසිදු අපේක්ෂකයෙකුට අපහාසාත්මක හා අසත්‍ය නොවන ලෙස යෙදීමට වගබලාගන්න සත්‍ය දෝෂාරෝපණයක් ඇත්නම් සත්‍ය සාක්ෂි සමඟ යොදන්න මහත්මා දේශපාලනයට උචිත ලෙස මෙම අවකාශය වගකීමෙන් භාවිතා කරන්න )

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments
[setReUrl]
0
Would love your thoughts, please comment.x
()
x