Tissa Jananayake

BSc in Bio science- University of Colombo

Name

Tissa Jananayake

Educational Qualifications

BSc in Bio science- University of Colombo

Profession

A/Level Bio science Teacher

Place of Work

-

Brief Description

පාසල් දරුවන් අතර ඉතා ජනප‍්‍රිය වී සිටි දක්ෂ ජීව විද්‍යා ගුරුවරයෙකු වන ඔහු, මෑතක සිට ඔහුගේ අන්තර්ජාල දේශන සවන් දීමට හුරු වූ වැඩිහිටියන් අතරද ජනපි‍්‍රය වී සිටි. හුදෙක් විෂය කරුණු පමණක් නොව, පාසල හැරගොස් වැඩිහිටියන් සහ පුරවැසියන් බවට පත්වන උසස් පෙළ දරුවන් සමාජයේ වගකිවයුතු පුරවැසියන් බවට පත්කිරීමට, තම දේශන කාලයද වැයකරමින් කරනා මගපෙන්වීමක් අගය කළයුතු ෙවී.

Why Do I recommend him

එපමණක් නොව ඔහු රට ජාතිය හෙළ උරුමය පිළිබඳව සිසුන්ට කියාදෙන ආකාරය හා ඔහුගේ කෙටි වීඩියෝවල දැකවෙන ඔහුගේ ආකල්ප, රට කෙරෙහි ඔහු දක්වන කෘතෙවීදී බව හා ආදරය පිළිබිඹු කරයි. ඔහුගේ වීඩියෝ නැරඹීමෙන් ඔබට ඔහුගේ හැකියාව සහ අාකල්ප දැක ගත හැකිය. රටට ජාතියට කිසිදු ආදරයක් නැති, තමන් ගැනම සිතන, රට විනාශකරන මිනිසුන් පාර්ලිමේන්තු යවනවා වෙනුවට, මෙවැනි රටට ආදරය කරන මිනිසුන් පාර්ලිමේන්තු යැවීමෙන් රටට විශාල යහපතක් වේ යැයි සිතමි.

Comments from the followers

( ඔබ යොදනා සටහන කිසිදු අපේක්ෂකයෙකුට අපහාසාත්මක හා අසත්‍ය නොවන ලෙස යෙදීමට වගබලාගන්න සත්‍ය දෝෂාරෝපණයක් ඇත්නම් සත්‍ය සාක්ෂි සමඟ යොදන්න මහත්මා දේශපාලනයට උචිත ලෙස මෙම අවකාශය වගකීමෙන් භාවිතා කරන්න )

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x