Thilak Kandegama

-

Name

Thilak Kandegama

Educational Qualifications

-

Profession

Environmentalist, Researcher of Nature farming, President - National Farmers' Assembly

Place of Work

"Seehela" Nature farm

Brief Description

තිලක් කන්දේගම යනු, ඔබ මාධ්‍ය තුළින් නිරතුරුවම හමුවන, අප රටේ ගොවිතැන පරිසරයට හානිනොවන ආකාරයට හා සොබාදහම සමඟ අත්වැල් බැඳගෙන සිදුකිරීමට අවශ්‍ය දැනුම බෙදෙන හා දැනුම සොයන ගොවි පර්යේෂකයෙකි. දේශීය ගොවිතැන් ක‍්‍රම පිළිබඳ ඔහුගේ දැනුම හා අත්දැකීම් බොහෝය. අප රට කෘෂිකර්මයෙන් ස්වයංපෝෂිත කිරීමට ඔහුගෙන් අපට ලබාගත හැකි දේ බොහෝය.

Why Do I recommend him

ඔහු වැන්නවුන් පාර්ලිමේන්තුවට නොයවා, ගොවිතැන ගැන කිසිදු හැඟීමක් හෝ දැනීමක් නොමැත්තන් පාර්ලිමේන්තු යවා, අප රටට දැන් අවට රටවල්වලින් යැපෙමින් සිටී. එමනිසා අප දැන්වත් මෙ දක්ෂයින් නිසි තැන්වලට යවා, අපේ රට කෘෂිකර්මයෙන් ස්වයංපෝෂිත කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළකට අවතීර්ණ වෙමු. එම නිසා මම කන්දේගම මහතා යෝජනා කරමි.

Comments from the followers

( ඔබ යොදනා සටහන කිසිදු අපේක්ෂකයෙකුට අපහාසාත්මක හා අසත්‍ය නොවන ලෙස යෙදීමට වගබලාගන්න සත්‍ය දෝෂාරෝපණයක් ඇත්නම් සත්‍ය සාක්ෂි සමඟ යොදන්න මහත්මා දේශපාලනයට උචිත ලෙස මෙම අවකාශය වගකීමෙන් භාවිතා කරන්න )

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x