yels;dla nqoaêu;=ka md¾,sfïka;=jg hjuq

Tharuka Ranaweera

BBA in Marketing (University of Colombo)

Name

Tharuka Ranaweera

Educational Qualifications

BBA in Marketing (University of Colombo)

Profession

Social Activist, Entrepreneur

Place of Work

Green Space, Aurora - Sri Lanka

Brief Description

තාරුක රණවීර යනු යනු රටේ දේශපාලන වෙනසක් සඳහා දැඩි කැපවීමකින් කටයුතුකරන තරුණයෙකි. කොළඹ විශ්ව විද්‍යාලයේ අලෙවිකරණය පිළිබඳ උපාධිධාරියෙකි. රටට වඩාත් හොඳ දේශපාලන පරිසරයක් ඇති කිරීම වෙනුවෙන් කැපවීමකින් හා උනන්දුවකින් කටයුතු කරයි.

Why Do I recommend him

රට ගැන ඔහු දක්වන උනන්දුව හා කැපවීම, රටේ දේශපාලන වෙනසකට කරන අරගලය, අගයමි. ඔහු වැනි අය පාර්ලිමේන්තුවට යාවීමෙන් රටට යහපතක් වේ යැයි සිතමි.

Comments from the followers

( ඔබ යොදනා සටහන කිසිදු අපේක්ෂකයෙකුට අපහාසාත්මක හා අසත්‍ය නොවන ලෙස යෙදීමට වගබලාගන්න සත්‍ය දෝෂාරෝපණයක් ඇත්නම් සත්‍ය සාක්ෂි සමඟ යොදන්න මහත්මා දේශපාලනයට උචිත ලෙස මෙම අවකාශය වගකීමෙන් භාවිතා කරන්න )

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments
[setReUrl]
0
Would love your thoughts, please comment.x
()
x