Tharindu Gunathilaka

BSc (Special) in Zoology – University of Peradeniya

Name

Tharindu Gunathilaka

Educational Qualifications

BSc (Special) in Zoology – University of Peradeniya

Profession

Development Practitioner, Activist,

Place of Work

Sarvodaya Movement

Brief Description

වෘත්තීය වශයෙන් සර්වෝදය වයාපාරයේ සේවය කරන ඔහු තිරසාර සංවර්ධනය, ප්‍රජා පාදක සංරක්ෂණය, පාරිසරික යුක්තිය, තිරසාර කෘෂිකාර්මික පිළිවෙත්, පාලනය සහ රාජ්‍ය ප්‍රතිපත්ති සංවර්ධනය කෙරෙහි නිරන්තරයෙන් අවධානය යොමු කරන පර්යේෂකයෙක් සහ පරිසර සංරක්ෂණ ක්‍රියාකාරිකයෙකි. ඔහු 2013 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් සත්ව විද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක් ලබා ගත් අතර විශ්ව විද්‍යාල සංගම්, සමාජ ව්‍යාපාර, ප්‍රජා ආයතන සහ රාජ්‍ය නොවන සංරක්ෂණ ආයතන සමඟ වැඩ කරමින්, ඉන් අනතුරුව සත්ව විද්‍යාඥයින්ගේ සංගමයේ සභාපතිවරයා විය. එමෙන්ම පරිණාමීය පරිසර විද්‍යාව පර්යේෂණ මගින් සංරක්ෂණ විද්‍යාව පිළිබඳවද මිනිසුන්ට සහ සියලු ජීවීන්ට වැඩි තිරසාර බවක්, යුක්තියක් සහ සාමයක් ගෙන ඒම සඳහාද ඔහු කැපවෙමින් සිටී.

Why Do I recommend him

දේශපාලනය, මානව සංවර්ධනය, පරිසරය සුරැුකීම ආදී කරුණු කෙරෙහි නිරන්තර උනන්දුව දක්වන තරුණයින් රටේ නායකත්වයට සූදානම් කරවීම, ඔනෑම රටකට සුභදායී වේ. එමනිසා මම ඔහු පාර්ලිමේන්තුවට යාමට සුදුසු කෙනෙකු යැයි සිතමි.

Comments from the followers

( ඔබ යොදනා සටහන කිසිදු අපේක්ෂකයෙකුට අපහාසාත්මක හා අසත්‍ය නොවන ලෙස යෙදීමට වගබලාගන්න සත්‍ය දෝෂාරෝපණයක් ඇත්නම් සත්‍ය සාක්ෂි සමඟ යොදන්න මහත්මා දේශපාලනයට උචිත ලෙස මෙම අවකාශය වගකීමෙන් භාවිතා කරන්න )

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x