Name
Senaka Sinhalage
Educational Qualifications
BEng.
Profession
Engineer, Social Worker, Entrepreneur
Place of Work
-
Brief Description
සේනක සිංහලගේ යනු වෘත්තීය ඉංජිනේරුවෙකු වශයෙන් රටේ බොහෝ අත්‍යවශ්‍ය සමාජීය හා දේශපාලනික ගැටළුකාරී අවස්ථාවන්හිදී නිරතුරුවම ඉදිරිපත් වෙමින් ඒ සඳහා විසඳුම් සෙවීමට තම ශ්‍රමය ධනය හා කාලය වැයකරමින් කටයුතු කරන දේශප්‍රෙමියෙකි.
Why Do I recommend him
පෞද්ගලික අරමුණු නොසලකා පොදු අරමුණු වෙනුවෙන් බොහෝ වෙහෙසෙන ඔහු වැනි අය රටේ පාලන යානත්රණයට එක්වීම රටේ දියුණුවට හේතුවනු ඇත. එම නිසා මම ඔහු යෝජනා කරමි.
Comments from the followers
( ඔබ යොදනා සටහන කිසිදු අපේක්ෂකයෙකුට අපහාසාත්මක හා අසත්‍ය නොවන ලෙස යෙදීමට වගබලාගන්න සත්‍ය දෝෂාරෝපණයක් ඇත්නම් සත්‍ය සාක්ෂි සමඟ යොදන්න මහත්මා දේශපාලනයට උචිත ලෙස මෙම අවකාශය වගකීමෙන් භාවිතා කරන්න )
Subscribe
Please login to comment
0 Comments
Inline Feedbacks
View all comments