yels;dla nqoaêu;=ka md¾,sfïka;=jg hjuq

Sahan Wiratunga

B.Sc in Sustainable Development (University of Colombo)

Name

Sahan Wiratunga

Educational Qualifications

B.Sc in Sustainable Development (University of Colombo)

Profession

Social worker, Social Activist, Writer

Place of Work

ECPAT Sri Lanka - Protecting Environment and Children

Brief Description

සහන් විරතුංග යනු එදිනෙදා කටයුතුවලදී අභියෝග සොයන, අලුත් දේවල් ඉගෙනීමට සහ අත්හදා බැලීමට උනන්දුවෙන් සිටින පුද්ගලයෙකි.විශේෂයෙන්ම ඔහු ක්‍රියාකාරී සමාජ සේවකයෙක් ද වේ. සහන් යනු රාජපක්ෂ පාලනයට එරෙහිව කොහුවල විරෝධතාව ආරම්භ කළ අතලොස්සෙන් කෙනෙකි. ඔහු අනුරුද්ධ බණ්ඩාර සහ නිරුන් ලෂංග සමඟ #Gotagohome2022 සමඟ අති විශාල ෆේස්බුක් ප්‍රජාවක් ද, එතුළින් රාජපක්ෂ රෙජිමයට එරෙහිව පාරට බසින ලෙස ජනතාව දිරිගන්වීමද කරගෙන ගියේය. ඔහු සියවසට ශ්‍රී ලංකා ව්‍යාපාරයේ නායකත්ව කණ්ඩායම් සාමාජිකයෙකු වූ අතර දැනට ලිබරල් සහයෝගීතාවයේ සම-කන්දවුම්කරුද වේ. ඔහු විවිධ තරුණ කණ්ඩායම් පොදු අරමුණකට ගෙනඒමට බලමුළු ගන්වමින් අරගලයෙහි අවියෝජනීය කාර්යභාරයක් ඉටු කළේය. ඔහු කතුවරයෙක් සහ කැපී පෙනෙන නායකත්ව හැකියාවන් ඇති හොඳ චින්තකයෙක්ද වේ. තවද ඔහු පරිසරවෙදියෙක් සහ සත්ව ආරක්ෂයෙක් ලෙසද හැඳින්විය හැක.

Why Do I recommend him

පුරවැසියන්ගේ යුක්තිය සහ යහපැවැත්ම සහතික කිරීම සඳහා ඒ වෙනුවෙන් පෙනී සිටීමට ඔහු පසුබට නොවේ. ශ්‍රී ලංකාවේ ගිලිහී ගිය මහිමය නිසි තාරුණ්‍යයක්, උගත් නායකත්වයක් සමඟින් නැවත ලබා ගත හැකි බව ඔහු තරයේ විශ්වාස කරයි.

Comments from the followers

( ඔබ යොදනා සටහන කිසිදු අපේක්ෂකයෙකුට අපහාසාත්මක හා අසත්‍ය නොවන ලෙස යෙදීමට වගබලාගන්න සත්‍ය දෝෂාරෝපණයක් ඇත්නම් සත්‍ය සාක්ෂි සමඟ යොදන්න මහත්මා දේශපාලනයට උචිත ලෙස මෙම අවකාශය වගකීමෙන් භාවිතා කරන්න )

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments
[setReUrl]
0
Would love your thoughts, please comment.x
()
x