Roshan Mahanama

-

Name

Roshan Mahanama

Educational Qualifications

-

Profession

Ex. cricketer, Cricket Referee, Philanthropist

Place of Work

-

Brief Description

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක හා ICC Elite Panel තරග තීරකවරයෙකු වන ඔහු 1996 ලෝක කුසලාන ජයග්‍රාහී කණ්ඩායමේ සාමාජිකයෙකු, පුහුණුකරු, ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවේ සාමාජික, විචාරක මෙන්ම විවිධ වූ භූමිකාවන් ඉටු කළ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙකි. මේ වන විට ජාත්‍යන්තර තරග 250 කට වඩා ක්‍රීඩා කර ඇති අතර ජාත්‍යන්තර තරඟ 300 කට අධික ප්‍රමාණයක් විනිසුරුවරයෙකු ලෙස නිල වශයෙන් මෙහෙයවූ ලොව එකම ක්‍රිකට් ක්‍රීඩකයා ඔහු වේ.

Why Do I recommend him

වසර කිහිපයකට පෙර දක්ෂ කි‍්‍රකට් ක‍්‍රීඩකයෙකු ලෙස මව්බිමට කීර්තියක් අත්කරදුන් ඔහු, මේ වනවිට විවිධ සමාජසේවා කටයුතුවලට නැඹුරු වී ඇත. රටට බොහෝ ආදරය කරන ඔහු වැනි මිනිසුන් රට වැසියා වෙනුවෙන් පාර්ලිමේන්තුවට යාමෙන් රටට සහ උපකාර අවශ්‍ය ජනතාවට, විශාල සේවයක් සිදුවෙතැයි සිතමින් මම ඔහු යෝජනා කරමි.

Comments from the followers

( ඔබ යොදනා සටහන කිසිදු අපේක්ෂකයෙකුට අපහාසාත්මක හා අසත්‍ය නොවන ලෙස යෙදීමට වගබලාගන්න සත්‍ය දෝෂාරෝපණයක් ඇත්නම් සත්‍ය සාක්ෂි සමඟ යොදන්න මහත්මා දේශපාලනයට උචිත ලෙස මෙම අවකාශය වගකීමෙන් භාවිතා කරන්න )

Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
amith_nuwan_perera
amith_nuwan_perera
July 21, 2019 9:39 am

You can develop our sports

1
0
Would love your thoughts, please comment.x
()
x