Rohan Pallewatta

B.A. English Special, MBA (Sri Jayawardhenapura), Attorney-at-Law

Name

Rohan Pallewatta

Educational Qualifications

B.A. English Special, MBA (Sri Jayawardhenapura), Attorney-at-Law

Profession

Entrepreneur, Lawyer, Executive Chairman

Place of Work

Lanka Harness Co. Pvt Ltd.

Brief Description

ඔහු කුඩා කළ සිට ස්වෝත්සාහයෙන් නැඟුණු සම්මාන දිනූ දක්ෂ ව්‍යවසායකයෙකි. මේ වනවිට ඔහු විසින්ම ගොඩනැගූ තාක්ෂණික නිෂ්පාදන ව්‍යාපාරයේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි. එමෙන්ම විවිධ විෂයන්හි දක්ෂතා දක්වන ඔහු පරිසර හිතකාමී දේශපේ‍්‍රමී නීතිඳයෙකි. මෑතකදී දේශපාලනයට අවතීර්ණ වූ ඔහු 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමටද සැලසුම් කර තිබුණි. එසේ නොවන්නේ නම් ඔහු තම තනතුරු වෙනත් අයෙකුට බාර කර මෙම ජාතික මෙහෙවරට එක්වන ලෙස යෝජනා කරමි.

Why Do I recommend him

රටේ නිෂ්පාදන ආර්ථිකය ගොඩ නැංවිමට ඔහු වැනි නිෂ්පාදන අංශයේ දක්ෂයින් ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුවට යැවීමෙන් රටට ඔහුගේ දැනුමෙන් සේවයක් වනු ඇත. ඔහු පාර්ලිමේන්තුවේ 225 අතර සිටිය යුතු කෙනෙකු යැයි යෝජනා කරම්. ඔහුට තම පක්ෂය හා තනතුරු හැර මෙම බුද්ධිමතුන්ගේ එකතුවට එක්වී පාර්ලිමේන්තුවට තරඟ කිරිමට ආරාධනා කරමි. එමගින් අප රටේ දේශපාලනය වෙනස් කිරීමට දායක වන ලෙස යෝජනා කරමි. දක්ෂ බුද්ධිමතෙකු හා දැනටම විශාල ධනවතෙකු බැවින් ඔහුට දේශපාලයෙන් මුදල් ඉපයීමට අවශ්‍ය නැත.

Web Links for more information

Comments from the followers

( ඔබ යොදනා සටහන කිසිදු අපේක්ෂකයෙකුට අපහාසාත්මක හා අසත්‍ය නොවන ලෙස යෙදීමට වගබලාගන්න සත්‍ය දෝෂාරෝපණයක් ඇත්නම් සත්‍ය සාක්ෂි සමඟ යොදන්න මහත්මා දේශපාලනයට උචිත ලෙස මෙම අවකාශය වගකීමෙන් භාවිතා කරන්න )

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x