yels;dla nqoaêu;=ka md¾,sfïka;=jg hjuq

Rasika Jayakody

-

Name

Rasika Jayakody

Educational Qualifications

-

Profession

Journalist, Author, Inquirer, Co-Convener #NextGenSL

Place of Work

#NextGenSL

Brief Description

ඔහු මාධ්‍යවේදියෙකු ලෙස වෘත්තීය ජීවිතය ඇරඹූ තරුණ දේශපාලකයෙකි. ශ්‍රී ලංකාවේ පාලන ක්‍රමයේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ, පුරවැසි කේන්ද්‍රීය දේශපාලනය, වගවීම සහ විනිවිදභාවය වැඩි කිරීම වෙනුවෙන් පෙනී සිටින්නෙකි. තමා කරන සියළු කටයුතුවලින් මානව යහපැවැත්මට දායක විය යුතුය යන සංකල්පය ඔහු දරයි. දැනට, ඔහු ශ්‍රී ලංකාවේ දේශපාලන අවකාශයේ කි‍්‍රයාකාරීව, දේශපාලන විශ්ලේෂකයෙකු, ලේඛකයෙකු සහ රාජ්‍ය හා පෞද්ගලික අංශවල සන්නිවේදන උපායමාර්ගිකයෙකු ලෙසද කටයුතු කරයි.

Why Do I recommend him

යහපත් හිතකර දේශපාලන දැක්මක් සහිතව රට පිළිබඳ උනන්දුවකින් කටයුතු කරයි. අව්‍යාජ යැයි සිතේ. කතාවෙන් පමණක් නොව කි‍්‍රයාවෙන්ද සාර්ථක බව පෙනේ. එවැනි කෙනෙක් පාර්ලිමේන්තුවේ සිටීමෙන් රටේ දියුණුවට සකි‍්‍රයව දායක වේ යැයි සිතේ.

Comments from the followers

( ඔබ යොදනා සටහන කිසිදු අපේක්ෂකයෙකුට අපහාසාත්මක හා අසත්‍ය නොවන ලෙස යෙදීමට වගබලාගන්න සත්‍ය දෝෂාරෝපණයක් ඇත්නම් සත්‍ය සාක්ෂි සමඟ යොදන්න මහත්මා දේශපාලනයට උචිත ලෙස මෙම අවකාශය වගකීමෙන් භාවිතා කරන්න )

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments
[setReUrl]
0
Would love your thoughts, please comment.x
()
x