Prof. Raj Somadeva

PhD in Archaeology, (2006) Department of Archaeology and Ancient History- Uppsala University- Sweden, MPhil Degree in Archaeology 1994 Postgraduate Institute of Archaeology- University of Kelaniya, BA Special Degree in Archaeology (Hon) (1986) University of Kelaniya,

Name

Prof. Raj Somadeva

Educational Qualifications

PhD in Archaeology, (2006) Department of Archaeology and Ancient History- Uppsala University- Sweden, MPhil Degree in Archaeology 1994 Postgraduate Institute of Archaeology- University of Kelaniya, BA Special Degree in Archaeology (Hon) (1986) University of Kelaniya,

Profession

Senior Professor in Archaeology

Place of Work

Postgraduate Institute of Archaeology, No 407, Bauddhaloka Mv. Colombo 7. Sri Lanka.

Brief Description

ශ්‍රි ලංකාවේ පුරා විද්‍යාව පිළිබඳව පෘතූළ දැනුමක් ඇති මහාචාර්‍ය රාජ් සෝමදේවයන් ශ්‍රි ලාංකීය අනන්‍යතාවය වෙනුවෙන් පෙනී සිටින දක්ෂ ජේෂඨ මහාචාර්‍ය වරයෙකි. පුරාවිද්‍යාව විෂය සඳහා නව දැනුම් උත්පාදනය කරන වසරේ වැඩි කාලයක් ක්ෂේත්‍රය තුල පර්යේෂණවල නියැලෙමින් ශීත කාමර පුරා විද්‍යාවෙන් බැහැරවූ ප්‍රාඥයෙකු ලෙස ශ්‍රි ලංකාවේ විද්‍යාර්ථයින් මෙන්ම සාමාන්‍ය ජනතාව අතරද ගෞරවයට පාත්‍රවූ පුරා විද්‍යාඥයෙකි. ඒසේම පුරා විද්‍යාව යන විෂය පිළිබඳව පර්යේෂණ කිරීමේදී එම විෂය පිළිබඳව පමනක් නොව ඊට සම්බන්ද විෂයන් පිළිබඳවද ප්‍රාමානික දැනුමක් ඇත්තෙකි. එතුමා රාජ්‍ය සම්මානයට පාත්‍රවූ දක්ෂ පර්යේෂණ ලේඛකයෙකි. ශ්‍රි ලංකාවේ සත්‍ය ඉතිහාසය නිවැරදිව සමාජගත කිරීමට ප්‍රයත්න දරණ, ජාත්‍යන්තරයට තම පර්යේෂන පත්‍රිකා ඉදිරිපත් කරනු ලබන සැබෑ දක්ෂයෙකි.

Why Do I recommend him

දක්ෂ මහාචාර්‍ය වරයෙකුගේ පෘතූල දැනුම රටේ සංවර්ධනය උදෙසා යොදා ගැනීම කාලෝචිතයැයි මම විශ්වාස කරමි. වසර 30 යුද්ධය නිජබිම් සංකල්පයේ පදනම් මතු කරමින් ජාත්‍යන්තරය තුල මිත්‍යාව වැපිරීමට සහය දුන් සමහර ලාංකික මහාචාර්‍යවරුන්ට අභියෝග කරමින් ශ්‍රි ලාංකික අනණ්‍යතාව ද්‍රව්‍යම සාධක මතින් ප්‍රතිනිර්මානය කල එකම ලාංකික පුරා විද්‍යාඥයා වන්නේ රාජ් සෝමදේවයන්ය. රටක එ‌ෙතිහාසික අනන්‍යතාවක් ගොඩනැගීමට සමතෙකු ලෙස මෙතුමා ශ්‍රි ලංකා පාර්ලිමෙන්තුව තුල සිටිය යුතු බවට මම යෝජනා කරමි. එතුමා සතුව ඇති විෂය භාහිර දැනුම ලාංකීය දේශපාලනයට අවශ්‍යම අංගයක් බව මම විශ්වාස කරමි.

Comments from the followers

( ඔබ යොදනා සටහන කිසිදු අපේක්ෂකයෙකුට අපහාසාත්මක හා අසත්‍ය නොවන ලෙස යෙදීමට වගබලාගන්න සත්‍ය දෝෂාරෝපණයක් ඇත්නම් සත්‍ය සාක්ෂි සමඟ යොදන්න මහත්මා දේශපාලනයට උචිත ලෙස මෙම අවකාශය වගකීමෙන් භාවිතා කරන්න )

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x