Prof. Chandima Gomes

PhD in Lightning Protection and Thunderstorm Physics-Uppsala University-Sweden, CEng (UK), CPhy (UK), BSc (Hons) in Physics - University of Colombo,

Name

Prof. Chandima Gomes

Educational Qualifications

PhD in Lightning Protection and Thunderstorm Physics-Uppsala University-Sweden, CEng (UK), CPhy (UK), BSc (Hons) in Physics - University of Colombo,

Profession

Professor of High Voltage Engineering-South Africa, Activist, Social worker, chartered engineer, Physicist, Writer, Consultant

Place of Work

University of Witwatersrand, Johannesburg, South Africa

Brief Description

දකුණු අප්‍රිකානු විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙකු වශයෙන් මේ වනවිට සේවය කරන චන්දිම ගෝමස් මහතා, දේශපේ‍්‍රමී ශ්‍රී ලාංකික ඉංජිනේරුවෙකි, භෞතික විද්‍යාඥයෙකි, ලේඛකයෙකි. තවද ආසියාවේ සහ අප්‍රිකාවේ අකුණු ආරක්ෂණ හා විදුලි සුරක්‍ෂිතතාව පිළිබඳ ප්‍රමුඛ පුහුණුකරුවෙක් ලෙස සේවය කරන ඔහු බොහෝ හැකියාවන් ඇති බුද්ධිමතෙකි. මීට පෙර ඔහු මැලේසියානු විශ්වවිද්‍යාලයකද මහාචාර්යවරයෙකු වශයෙන් සේවය කර ඇත. එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික අකුණු ආරක්ෂණ ආයතනය ඇතුළු බොහෝ ආයතනවල උපදේශකයෙකු ලෙසද සේවය කරයි. ඔහු පිළීබඳ වැඩි විස්තර පහත වෙබ් අඩවිවලින් ලබාගත හැක.

Why Do I recommend him

දේශපේ‍්‍ර බුද්ධිමතෙකු වන චන්දිම ගෝමස් මහතා පවතින දේශපාලන ක‍්‍රමය තුළ ඇතිවූ කලකිරීම මත රටින් පිටව ඇත. මෙවන් බුද්ධිමතුන්ගේ බුද්ධි ගලනය රටින් පිටට සිදුවනවාට වඩා, එවන් අයගේ සේවය, රටේ බොහෝ මන්දගාමීව පවතින පර්යේෂණ හා සංවර්ධන අංශය ඇතුළු බොහෝ කටයුතුවලට දායක කරගත හැක. එම නිසා තමාගේ වාසිය වෙනුවෙන් පමණක් වෙහෙසෙන නූගත් දේශපාළුවන් වෙනුවට, මෙවන් බුද්ධිමතුන් පාර්ලිමේන්තුවේ සිටීම, රටක දියුණුවට හේතුවෙතැයි මම සිතමි.

Comments from the followers

( ඔබ යොදනා සටහන කිසිදු අපේක්ෂකයෙකුට අපහාසාත්මක හා අසත්‍ය නොවන ලෙස යෙදීමට වගබලාගන්න සත්‍ය දෝෂාරෝපණයක් ඇත්නම් සත්‍ය සාක්ෂි සමඟ යොදන්න මහත්මා දේශපාලනයට උචිත ලෙස මෙම අවකාශය වගකීමෙන් භාවිතා කරන්න )

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x