Name
Pathum Tharindu Madushan
Educational Qualifications
BSc. Eng (Hons)- University of Moratuwa
Profession
Engineer
Place of Work
Sutra Technologies
Brief Description
අම්බලන්ගොඩ ධර්මාශෝක විදයාලයේ ආදි සිසුවකු වන මා මොරටුව විශ්ව විද්‍යාලයෙන් යාන්ත්‍රික ඉංජිනේරු උපාධියක් හදාරා ඇත්තෙමි. දැන්ට ඉංජිනේරුවෙකු ලෙස රැකියව සිදුකරමි. රට ආගම ජාතිය කෙරෙහි ඇල්මක් ඇති මා දැනට රටේ තත්වය ගැන කළකිරී ඇත්තෙමි. රටේ දියුණුව වෙනුවෙන් හැකි උපරිමයක් කිරීමට කැමැත්තෙමි.
Why Do I recommend him
රට ජාතිය ආගම කෙරෙහි ආදරය ඇත්තෙකු වීම
Web Links for more information
Comments from the followers
( ඔබ යොදනා සටහන කිසිදු අපේක්ෂකයෙකුට අපහාසාත්මක හා අසත්‍ය නොවන ලෙස යෙදීමට වගබලාගන්න සත්‍ය දෝෂාරෝපණයක් ඇත්නම් සත්‍ය සාක්ෂි සමඟ යොදන්න මහත්මා දේශපාලනයට උචිත ලෙස මෙම අවකාශය වගකීමෙන් භාවිතා කරන්න )
Subscribe
Please login to comment
0 Comments
Inline Feedbacks
View all comments