Nimanthie Abeywardana

B-Tech in Open University of Sri Lanka, ICBT (QS & Const.Management)

Name

Nimanthie Abeywardana

Educational Qualifications

B-Tech in Open University of Sri Lanka, ICBT (QS & Const.Management)

Profession

Quantity surveyor, Architectural Designer, Entrepreneur

Place of Work

I served in several civil engineering companies as a Quantity surveyor in RDA & PARD projects. Now i'm resigned & work in my own company - (Nilmini Abeywardana Architectural Designer & Quantity surveyor)

Brief Description

ගාල්ල සංඝමිත්තාවෙ කීර්තිමත් ආදිසිසුවියක් වන මා මවගේ අසනීපයක් හේතුවන් ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ කඩ ඉම ජය ගත නොහැකිව පෞද්ගලික අංශයෙන් ගණිත විද්‍ය අංශයෙන්උසස් පෙළ ද පසුව උසස් අධ්‍යපනය ද හැදැරුවෙමි.සැළසුම් ශිල්පිනියක් ලෙස මුලින්ම සේවය ඇරඹු මා දක්ෂිණ අධිවේගී මාර්ගය / කොළඹ පිටත වට රවුම් මාර්ගය ආදීයෙහි සැලසුම් නිර්මාණයේදී සක්‍රීය දායකත්වයක් දැක්වු අතර පසුව ප්‍රමණ සමීක්ෂකවරියක ලෙස සිවිල් ඉංජිනේරුවරියක/වැඩබිම් අධීක්ෂක/ප්‍රධාන සම්බන්ධීකාරක ( ) ආදී ලෙස ඉතාමත්ම අවංක කාර්යශූර සේවයක් මගේ රටේ සංවර්ධනය වෙනුවෙන් දායක කලෙමි.එහිදී කෝටි ගනන් මුදල් මා අතින් රට වෙනුවෙන් ඉතිරි වන්නට ඇත.එහිදී ද අනිසි දේශපාලන හස්තයන් මා වෙත දිගු කර ඇත.පසුව පෞද්ගලිකව මා දැන් සපයන සේවය උවද පුලුල්ව සිදුකිරිමටත් ජාතික ආගමික විනාශය නැවැත්වීමටත් දේශපාලනයෙන් තොරව කළ නොහැකි බව තේරුම් ගනිමි.මෙ නිසාම දූෂිත දේශපාලනය පිටු දැකීමටත් රටේ සංවර්ධන ප්‍රවාහයට සක්‍රීයව දායක වීමටත් මාර්ගයක් සොයමින් සිටියෙමි.රට ජාතිය ආගම ගැන ඇති අසීමිත ආලය කැක්කුම නිසාමය….මින් පසු අවස්තාවක් නැත.ප්‍රමාණ සමීක්ෂක වරියක්/ වැඩ බිම් අධීක්ෂක වරියක්/වැඩබිම් සම්බන්ධීකාරක වරියක් ලෙස මා ලද අත්දැකීම් ද අදාල ක්ෂේස්ත්‍රයෙහි ප්‍රවීනයන්ගෙද සහයෙන් මට පැවරෙන කාර්යයන් නොබියව නොපිරිහෙලා ඉටුකරමි.ඇපවෙමි .කැපවෙමි, Other professional qualifications: ADTSL, NCT(QS), NCT(Civil), NCDA

Why Do I recommend him

රට ජාතිය ගැන ආගම ගැන ඇති අසීමිත ආලයත් කැක්කුමත් නිසාත්..කර්යක්ෂමව ශ්‍රමදායකත්වයක් සැපයිමේ හැකියාව ,අවංකත්වය නිසාත්.

Comments from the followers

( ඔබ යොදනා සටහන කිසිදු අපේක්ෂකයෙකුට අපහාසාත්මක හා අසත්‍ය නොවන ලෙස යෙදීමට වගබලාගන්න සත්‍ය දෝෂාරෝපණයක් ඇත්නම් සත්‍ය සාක්ෂි සමඟ යොදන්න මහත්මා දේශපාලනයට උචිත ලෙස මෙම අවකාශය වගකීමෙන් භාවිතා කරන්න )

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x