Nagananda Kodithuwakku

Attorney at Law

Name

Nagananda Kodithuwakku

Educational Qualifications

Attorney at Law

Profession

Lawyer, Public Interest Activist, Ex. Custom Officer

Place of Work

-

Brief Description

නාගානන්ද මහතා වෘත්තීය නීතිඳවරයෙකු වශයෙන්, මහජන හිමිකම් වෙනුවෙන් පෙනී සිටින, මෑතක විවිධ සිද්ධිවලට ඉදිරිපත් වීම නිසා ජනප්රියත්වයට පත්වුණු, චරිතයකි. එතුමා 2020 ජනාධිපතිවරණයට ඉල්ලූම් කරනබව ස්ථිරව නොදනිමු. එබැවින් ඔහු පාර්ලිමේන්තුවට යෝජනා කරමි. පහත වෙබ් පිටුවලින් එතුමා ගැන බොහෝ විස්තර දැනගත හැකිය. එතුමා මේ වෙබ් අඩවියේ නිර්නායක වලට අනුව නොබියව යෝජනා කළහැකි කෙනෙකි. සොරකම, වන්චාව, දූශනය ඔහුගේ නැත. නීතිය ස්වාධීනත්වය සහ සින්හල බවුද්ද කා හට වත් යටත් නොවන කෙනෙක්. සියලු දෙනා හට එකම නීතියක් සහ එකම නීතියක් ඇති කල හැකි එකම කෙනා ඔහු පමනයි.

Why Do I recommend him

ඔහු පිලිබදව සොයා බැලූ පසු කිසිම වන්චාවකට සොරකමකට බගෑපත් වීමකට ඔහු ලක් වී නැත. එතුමා 2020 ජනාධිපතිවරණයට ඉල්ලූම් නොකරන්නේ නම්, එතුමා අනිවාර්යයෙන් ශී්ෙර ලංකා පාර්ලිමේන්තුවේ 225දෙනා අතර සිටිය යුතුම අයෙක් යැයි සිතමු. අපේ රටේ දේශපාලකයන් අතරින් වංචාව දුෂණය සම්පූර්ණයෙන්ම පිටුදකින්නට බැරි වුණත් හැකිතරම් දුරට අඩු කරන්නට එතුමා උපරිම උත්සාහය ගනිවි යැයි සිතමි. එම නිසා එතුමා අනිවාර්යයෙන් පාර්ලිමේන්තුවේ සිටිය යුතු කෙනෙකි.

Comments from the followers

( ඔබ යොදනා සටහන කිසිදු අපේක්ෂකයෙකුට අපහාසාත්මක හා අසත්‍ය නොවන ලෙස යෙදීමට වගබලාගන්න සත්‍ය දෝෂාරෝපණයක් ඇත්නම් සත්‍ය සාක්ෂි සමඟ යොදන්න මහත්මා දේශපාලනයට උචිත ලෙස මෙම අවකාශය වගකීමෙන් භාවිතා කරන්න )

Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
priyadarshana_amith
priyadarshana_amith
June 22, 2019 6:00 am

ඔහු හොඳ මහත්මයෙක් අපි බලාපොරොත්තු වෙනවා එතුමා මේ රටට හොඳ සේවයක් කරයි කියලා.
එතුමා මේ වන විට ඉදිරිපත් කර තියෙන වැඩපිළිවෙළ අපි අනුමත කරනවා අපිටත් ඕන එවැනි නායකයෝ.

එක රටක්
එක දැයක්
එකම නීතියක්
#NAGA2020

athula_janaka
athula_janaka
July 23, 2019 1:02 pm

මේ වනවිට මා ජිවත් වන්නෙ ඉතාලියේය. වසර 10 කට කාලයක් මා මගේ රට හැර දමා ගොස්ය. ඒ රටේ අනාගතය සුබ නොපෙනෙන හෙයිනි. දැන් බලාපොරොතුවක් ඇත. ඒ Sir Nagananda ය…පමනි

2
0
Would love your thoughts, please comment.x
()
x