Muttiah Muralitharan

-

Name

Muttiah Muralitharan

Educational Qualifications

-

Profession

Ex. Cricketer, Company Director

Place of Work

Kandy

Brief Description

කි‍්‍රකට් තුලින් ශී‍්‍ර ලංකාවට විශාල කීර්තියක් ගෙනදුන් ඉතා ජනප‍්‍රිය ක‍්‍රීඩකයෙකි. ද‍්‍රවිඩ ජාතිකයෙක් වුනත් සිංහල දෙමළ හැමගේම ආදරය දිනාගත් කී‍්‍රඩකයෙකි. දැනට කි‍්‍රකට්වලින් විශ‍්‍රාම ගෙන, සාර්ථක ලෙස ඔහුගේ ව්‍යාපාර කටයුතු කරමින් සිටී. ජාතිභේදවලින් තොර මධ්‍යස්ත මතධාරී පුද්ගලයෙකි.

Why Do I recommend him

යහපත් ගතිගුණ, අවංක නිර්ව්‍යාජබව, නිහතමානි බව, වගේම දක්ෂ බවත් විශේෂයි. ඔහුව පෞද්ගලිකව දන්නේ නැතත් ඔහු ගැන නරකක් අහන්නට ලැබී නැත. රටට විශාල කීර්තියක් ගෙන ඒම නිසාත්, වතුකම්කරුවන් සාර්ථකව නියෝජනය කර ඒ අයගේ ජීවන මට්ටම ඉහල නැංවීමටත්, තේ කර්මාන්තය නගා සිටුවීමටත්, අවංක සේවයක් කිරීමට පුළුවන් වේ යැයි විශ්වාස කරන නිසාත්, ජාතික සමඟියට හොඳ ආදර්ශයක් වියහැකි නිසාත්, ඔහු පාර්ලිමේන්තුව නියෝජනය කළයුතුයි කියා මම යෝජනා කරනවා. මුල් 50 දෙනා අතරට ඡන්ද ලැබුණොත්, නිර්ණායක අනුව මූලික සුදුසුකම සම්පූර්ණ වෙයි.

Comments from the followers

( ඔබ යොදනා සටහන කිසිදු අපේක්ෂකයෙකුට අපහාසාත්මක හා අසත්‍ය නොවන ලෙස යෙදීමට වගබලාගන්න සත්‍ය දෝෂාරෝපණයක් ඇත්නම් සත්‍ය සාක්ෂි සමඟ යොදන්න මහත්මා දේශපාලනයට උචිත ලෙස මෙම අවකාශය වගකීමෙන් භාවිතා කරන්න )

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x