yels;dla nqoaêu;=ka md¾,sfïka;=jg hjuq

Manju Nishshanka

BSC. Engineering (University of Moratuwa), MSc in Finance and Risk (City University, London), Leadership & Project Management (National University of Singapore), MBA

Name

Manju Nishshanka

Educational Qualifications

BSC. Engineering (University of Moratuwa), MSc in Finance and Risk (City University, London), Leadership & Project Management (National University of Singapore), MBA

Profession

Engineer, Social Activist, Entrepreneur, Futurist

Place of Work

Singularity Sri Lanka Movement

Brief Description

මංජු නිශ්ශංක යනු මොරටුව විශ්වවිද්‍යාලයෙන් පරිගණක ඉංජිනේරු විද්‍යාව හදාරා, ඉන්පසු විවිධ විෂයන්ගේ වැඩිදුර අධ්‍යාපනය හදාරා දැනුම හා අත්දැකීම් රැසක් ලබාගත් තරුණ ව්‍යවසායකයෙකි. ඔහුගේ ප‍්‍රායෝගික බව, මූලෝපායික අධීක්ෂණ, ප්‍රාග්ධන වෙළඳපල, සමාගම් කළමනාකරණය, නිෂ්පාදන සංවර්ධනය ආදිය පිළිබඳ ඔහු දක්වන උනන්දුව, රටේ අර්බුධ කෙරෙහි දක්වන ප‍්‍රායෝගික බව හා කි‍්‍රයාශීලී බව අනාගතයේ රටට වැදගත් වනු ඇත.

Why Do I recommend him

කතා කරමින් පමණක් නොසිට කි‍්‍රයාවෙන්ද ගැටළු විසඳීමට දායක වීම.. තනතුරක් ලැබෙනතෙක් නොසිට හැකි ආකාරයෙන් ගැටළුවිසඳීමට දායකවීම අගය කළ යුතුවේ.. කි‍්‍රයාවෙන් ප‍්‍රතිඵල පෙන්වන එවැනි අය පාර්ලිමේන්තුවට යායුතු බව සිතමි ..

Comments from the followers

( ඔබ යොදනා සටහන කිසිදු අපේක්ෂකයෙකුට අපහාසාත්මක හා අසත්‍ය නොවන ලෙස යෙදීමට වගබලාගන්න සත්‍ය දෝෂාරෝපණයක් ඇත්නම් සත්‍ය සාක්ෂි සමඟ යොදන්න මහත්මා දේශපාලනයට උචිත ලෙස මෙම අවකාශය වගකීමෙන් භාවිතා කරන්න )

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments
[setReUrl]
0
Would love your thoughts, please comment.x
()
x