Lt. Gen. Mahesh Senanayake

BSc. in Civil Engineering

Name

Lt. Gen. Mahesh Senanayake

Educational Qualifications

BSc. in Civil Engineering

Profession

Army Commander (Retiring soon)

Place of Work

Sri Lanka Army

Brief Description

නොබෝ දිනකින් සේවා කාලය අවසන්ව විශ්වරාම යාමට නියමිත, ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක RWP RSP VSV USP USACGSC යනු ශ්රී ලංකා හමුදාවේ වත්මන් හමුදාපතිවරයා වන අතර ශ්රී ලංකා යුද හමුදා විශේෂ බලකා රෙජිමේන්තුවේ රෙජිමේන්තුවේ කර්නල්වරයාද වේ. ඔහු ශ්රී ලංකා හමුදා ඉංජිනේරුවෙක්ද වේ ශ්රී ලංකා සිවිල් යුද්ධයේ අදියර හතරේම ප්රවීණයෙකු වන ඔහු එහි උතුරු හා නැගෙනහිර දෙකෙහිම සේවය කර ඇත. කොළඹ ආනන්ද විද්යාලයේ අධ්යාපනය ලැබූ ඔහු එක්සත් ජනපද යුධ හමුදා අණ හා සාමාන්ය මාණ්ඩලික විද්යාලයේ උපාධිධාරියෙකු වන අතර ඉන්දියාවේ ජවහර්ලාල් නේරු විශ්ව විද්යාලයෙන් සිවිල් ඉංජිනේරු විද්යාව පිළිබඳ උපාධියක් ලබා ඇත. ඔහු විසින් කරන ලද සේවාවන් පිළිබඳ තව බොහෝ විස්තර පහත වෙබ් පිටුවලින් බලාගත හැක.

Why Do I recommend him

මෑත භාගයේ ජනතාව අතර බොහෝ කතාබහට ලක්වූ ඔහු, තම ධුර කාලය අවසන්ව, ළඟදී විශ් රාම යාමට නියමිතය. හමුදා සේවයේ යෙදී සිටියද සාමාන්ය ජනයා සමඟ බොහෝ සමීපව සුහදව ඇසුරුකළ කෙනෙකු ලෙස ඔහු මහජනතාව අතර ප්ලරසාදයටද ලක්ව තිබේ. බොහෝ දුෂිත නූගතුන් ජනතා සේවයට යැයි පාර්ලිමේන්තු යද්දී, මෙවන් කීර්තිමත් නිලධාරින් විශ්යරාම ගෙන ගෙදර යාම අපරාධයකැයි මම සිතමි. එම නිසා උගත් බුද්ධිමත් හමුදානිලධාරියෙකු වන ඔහු තම දක්ෂතාවන් උපයෝගී කරගෙන, රටවෙනුවෙන් තවදුරටත් සේවය කිරීමට පාර්ලිමේන්තුවට යා යුතුයැයි මම යෝජනා කරමි. රටේ ආරක්ෂාව වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමට ඔවුන් වැනි දේශ හිතෛශී නිලධාරීන් පාර්ලිමේන්තුවේ සිටිය යුතුම වේ.

Comments from the followers

( ඔබ යොදනා සටහන කිසිදු අපේක්ෂකයෙකුට අපහාසාත්මක හා අසත්‍ය නොවන ලෙස යෙදීමට වගබලාගන්න සත්‍ය දෝෂාරෝපණයක් ඇත්නම් සත්‍ය සාක්ෂි සමඟ යොදන්න මහත්මා දේශපාලනයට උචිත ලෙස මෙම අවකාශය වගකීමෙන් භාවිතා කරන්න )

Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
mahesh_niroshana_napawala
mahesh_niroshana_napawala
July 21, 2019 5:13 am

ඉහත සටහන අනුව මම වකග වෙමි

amith_nuwan_perera
amith_nuwan_perera
July 21, 2019 9:38 am

Hi sir. Please Build my country without corruptions

2
0
Would love your thoughts, please comment.x
()
x