Kishu Gomes

-

Name

Kishu Gomes

Educational Qualifications

-

Profession

Award winning Business Leader, Chairman, Director

Place of Work

Chevron Lubricants Pvt. Ltd.

Brief Description

කිෂූ ගෝමස් විවිධ අංශවල දක්ෂතා දක්වන, සුහදශීලී, ජනප්රිය පරිපාලකයෙකි. ව්යාපාරිකයෙකි, සභාපතිවරයෙකි. ක්රීඩා, කළා, වාණිජ, ආර්ථික, ව්යාපාරික, මාධ්ය, ආදී බොහෝ ක්ෂේත්ර තුලින් ඔහුගේ දස්කම් දකින්න ලැබේ. එමෙන්ම ඔහු විවිධ අංශ ඔස්සේ බොහෝ සම්මාන පවා දිනාගෙන ඇත. පහත වෙබ් අඩවිතුලින් ඔහු ගැන සවිස්තරාත්මක තොරතුරු දැනගැනීමට හැකි වේ.

Why Do I recommend him

මා ඔහු යෝජනා කරන්නට හේතු වන්නේ, ඔහුගේ ක්රියාවෙන්ම ප්රථිපල පෙන්වන කාර්යශූරත්වය නිසාවෙනි. තරුණ වියේදීම ව්යාපාර පරිපාලන ක්ෂේත්රයේ ඉහළම තනතුරට යාමට නම් කෙනෙකු තුළ ඉතා කාර්යශූරබවක්, ජවයක් හා විශේෂ හැකියාවක් තිබිය යුතුවේ. එසේ නම් එම ජවය හැකියාව අප රට වෙනුවෙන් යොදවා ගැනීම රටට යහපතක් නොවේද? අදක්ෂයින් පාර්ලිමේන්තු යවනවා වෙනුවට මෙවැනි දක්ෂයින් පාර්ලිමේන්තුවට යැවීමෙන්, අප රට ක්රියාවෙන් දියුණු කිරීමට මුල් අත්තිවාරම දැමිය හැකි වේ. එනිසා ඔහු පාර්ලිමේන්තුවේ 225 අතර සිටිය යුතු යැයි මම යෝජනා කරමි. ඔහු තම අනික් තනතුරු අතහැර රට වෙනුවෙන් කැපවීමක් කරාවි යැයි මම සිතමි.

Comments from the followers

( ඔබ යොදනා සටහන කිසිදු අපේක්ෂකයෙකුට අපහාසාත්මක හා අසත්‍ය නොවන ලෙස යෙදීමට වගබලාගන්න සත්‍ය දෝෂාරෝපණයක් ඇත්නම් සත්‍ය සාක්ෂි සමඟ යොදන්න මහත්මා දේශපාලනයට උචිත ලෙස මෙම අවකාශය වගකීමෙන් භාවිතා කරන්න )

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x