Janaka Athauda

B.Sc(Hons) Computer Science, M.Sc in Computer Science, M.Sc. in Applied Electronics

Name

Janaka Athauda

Educational Qualifications

B.Sc(Hons) Computer Science, M.Sc in Computer Science, M.Sc. in Applied Electronics

Profession

Govt. Science and Technology Officer, Computer Instructor

Place of Work

Government

Brief Description

රටට සහ රටේ අනාගත දුවා දරුවන් හට තාක්ෂණය සහ විශය දැනුම ලබා දෙමින් නිහඩ සේවයක් කරනා තවත් එක් නිහඩ විරුවෙකි. පවත්නා දේශපාලනයට විරුද්ධ අන්තගාමී නොවූ මධ්‍යස්ථ මතධාරී පුද්ගලයෙකි. ස්වයං රැකියා කිරීමට තරුණ පරපුර යොමු කිරීම සදහා පුහුනු වැඩසටහන් පවත්වමින් රටේ විවිද ප්‍රදේශවල සැරිසරන ඔහු අඩු ආදායම්ලාභී දරුවන් සදහා තම නිවසේ පන්ති පවත්වන physics ගුරුවරයෙකි.

Why Do I recommend him

උගත් බුද්ධිමත් ප්‍රායෝගිකව වැඩක් කල හැකි අයෙකු නිසා

Web Links for more information

Comments from the followers

( ඔබ යොදනා සටහන කිසිදු අපේක්ෂකයෙකුට අපහාසාත්මක හා අසත්‍ය නොවන ලෙස යෙදීමට වගබලාගන්න සත්‍ය දෝෂාරෝපණයක් ඇත්නම් සත්‍ය සාක්ෂි සමඟ යොදන්න මහත්මා දේශපාලනයට උචිත ලෙස මෙම අවකාශය වගකීමෙන් භාවිතා කරන්න )

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x