Isuru Subasinghe

MBA Marketing (US), BA International Relations (Japan)

Name

Isuru Subasinghe

Educational Qualifications

MBA Marketing (US), BA International Relations (Japan)

Profession

Senior Director of Operations, Asia Pacific Region ( Innovation consultant for large corporations & governments)

Place of Work

Tokyo, Sydney

Brief Description

ඉසුරු සුබසිංහ (37, විවාහක) හැදී වැඩුණේ ති‍්‍රකුණාමළය නාවික කඳවුරේ ය. ජපන් විශ්ව විද්‍යාලයක ජාත්‍යන්තර සබඳතා පිළිබඳ මූලික උපාධියද එක්සත් ජනපද විශ්ව විද්‍යාලයක අළෙවිකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කර ඇත. මේවනවිට ඔහු නවෝත්පාදන උපදේශකයෙකු ලෙස විශාල සමාගම්වල සහ ජපාන රජයට සේවය කරයි. ඔහුගේ ඔහුගේ පියා ශ්‍රී ලංකා නාවික හමුදාවේද මව ශ්‍රී ලංකා නාවික හමුදාවේ පළමු ප්‍රාථමික පාසලේ විදුහල්පතිනිය ලෙසද සේවය කර විශ‍්‍රාම ලබා ඇත. කුඩා කළ සිටම තම මාතෘ භූමිය දැඩි ආදරයකින් හැදී වැඩුණු ඔහු මනා විනයක් හා හික්මීමක්ද ඇති, වගකීම් සහගත තරුණයෙකි.

Why Do I recommend him

තම මව් රටට බොහෝ ආදරය කරන, උගත් බුද්ධිමත් අවංක තරුණයින්, පාර්ලිමේන්තුවට යාම අප රට දියුණු කිරීමට විශාල රුකුලක් වනු ඇත. එමෙන්ම තමා බාරගන්නා කටයුතු නිසි ආකාරයට නිම කිරීම, කතාවෙන් නොව කි‍්‍රයාවෙන්ම ප‍්‍රතිඵල ලබාගැනීම, අන් අය සමග සුහදව කටයුතු කිරීම, ආදී නායකයෙකුට අත්‍යවශ්‍ය ගුණාංගද ඔහු සතුව ඇත. රටට දියුණු කිරීමට ජාතික වශයෙන් අවශ්‍යවන නිවැරදි ආකල්ප හා දැක්මද ඔහු සතුව ඇත. මෙවැනි හේතු බොහොමයක් නිසා ඔහු පාර්ලිමේන්තුවේ සිටිය යුතුම අයෙක් යැයි මම යෝජනා කරමි.

Comments from the followers

( ඔබ යොදනා සටහන කිසිදු අපේක්ෂකයෙකුට අපහාසාත්මක හා අසත්‍ය නොවන ලෙස යෙදීමට වගබලාගන්න සත්‍ය දෝෂාරෝපණයක් ඇත්නම් සත්‍ය සාක්ෂි සමඟ යොදන්න මහත්මා දේශපාලනයට උචිත ලෙස මෙම අවකාශය වගකීමෙන් භාවිතා කරන්න )

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x