Indika Gamage

ZCE- , MCD - ,BSc. Computer Science and Mathematics modeling- Wayamba University of Sri Lanka

Name

Indika Gamage

Educational Qualifications

ZCE- , MCD - ,BSc. Computer Science and Mathematics modeling- Wayamba University of Sri Lanka

Profession

Social Activist, Innovative Ecommerce Consultant, Senior Software Engineer, President at Sri Lanka Information Technology Professionals Association

Place of Work

-

Brief Description

ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම සදහා නවලොව නව අවස්ථා දිනාගනිමින් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට උත්සුක වන්නෙක් වන අතර රටේ අදායම ඉහල නැංවීම සදහා වෘත්තිකයන්ගේ මැදිහත් වීම වැඩිකිරීමටත් ඒ වෙනුවෙන් ප්‍රථම තොරතුරුතාක්ෂණ වැඩපිළිවෙල ඉදිරිපත් කල කණ්ඩායමේ ප්‍රධානියා ලෙසත් කටයුතු කළේය . ETCA/CEPA සටනේදී වෘත්තිකයන් වෙනුවෙන් පෙනීසිටි නායකයෙකි. තොරතුරු පනත මහජනයාට වඩා යෝග්‍ය තත්වයට ගෙන ඒම සදහා නිතිය ඉදිරියට ගිය අතර තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සංවිධානයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරයි සාධාරණය යුක්තිය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නිතරම හඩ නගන්නෙකි.

Why Do I recommend him

ලංකාව දියුණු කිරීමට අවශ්‍යය නව ලොවට ගැලපෙන ජාතික ප්‍රතිපත්තියක් ස්ථාපිත කිරීමට උත්සුක වන්නෙකු නිසා

Comments from the followers

( ඔබ යොදනා සටහන කිසිදු අපේක්ෂකයෙකුට අපහාසාත්මක හා අසත්‍ය නොවන ලෙස යෙදීමට වගබලාගන්න සත්‍ය දෝෂාරෝපණයක් ඇත්නම් සත්‍ය සාක්ෂි සමඟ යොදන්න මහත්මා දේශපාලනයට උචිත ලෙස මෙම අවකාශය වගකීමෙන් භාවිතා කරන්න )

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x