yels;dla nqoaêu;=ka md¾,sfïka;=jg hjuq

Gayan Kosala Fernando

BSc Business administration (University of Sri Jayawardenapura)

Name

Gayan Kosala Fernando

Educational Qualifications

BSc Business administration (University of Sri Jayawardenapura)

Profession

Sectional Manager in a Leasing Company

Place of Work

People Leasing & Finance PLC - Kuliyapitiya

Brief Description

* Dip in Psychology University of Peradeniya, Dip in management AAT Srilanka * corporate Level student of Institute of Chartered Accountant of Srilanka * Dip in Banking & Finance මේ අපගේ සිවු හෙලයත් සම්බුද්ධ ශාසනයත් විශ්වයේ උතුම්ම පින්බිම වූ මේ ලක් මවටත් පන දෙවැනි කොට ආදරය කරන අයෙක්මි. මේ සොභාදහමට පරිසරයට ආදරය කරන, නිබදවම මානසික දියුනුව හා සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධියට කැපවෙන ග්‍රන්ත,ගීත හා විචාරයන් කරන සාහිත්‍යය රසාස්වාදියෙකි. මානුශීය ගුනධර්ම ඉහලින් අගයන සැමට සමානව සිතන ප්‍රසිද්ධ බුදු දහමට වඩා ගැබුරු බුදු දහ්මෙන් ලොව දකින නිදහස් චින්තනයක් ඇති තරුනයෙකි. බුදු දහමේ මග පෙන්වීම ඔස්සේ පැරනි අපේ පැවති හෙල තාක්ශනය ගවේෂණය කොට එය නවීන විද්‍යාව සමග බද්ධ කොට විස්තර කිරීමට උත්සහ දරන ගවේශකයෙකි. තනතුරට වඩා ආත්මගතව අපට මේ දේශය වෙනුවෙන් පරපුරින් පරපුරට අපේ ජාන ගතව පැමිනි යුතුකම් සමුදාය පිලිබද අවදානය යොමු කරන්නෙකි. සරල දුප්පත් පදනමක සිට පැමිනි විශ්වීය වශයෙන් සිතන අයෙක්මි.

Why Do I recommend him

මේ රටෙහි සිංහලයා සතු මූලාශ්‍ර සහිත ගවේෂණය කොට තහවුරු කල ඉතිහාසය වසර 175000කට වඩා වැඩිය.එහෙත් අද අපි කතා කරනුයේ වසර 2500ක අපට උගන්වා ඇති උපක්‍රම ශීලී ලෙස ජාතියක් වශයෙන් අපව විනාශ කිරීම සදහා අති සූක්ෂම ලෙස සකසන ලද ව්‍යාජ මිත්‍යාවකි.වර්ථමාන සියළු අංශවල ක්‍රියාදාමයන් නිර්මානය කර ඇත්තේ තව තවත් සිංහල හෙලයා මෝඩයෙකු වී මිත්‍යාවේ ගැලී දිනෙන් දින විනාශ වෙන තැනකටය.ලොව සත්‍ය වැසී යන විට එය නැවත මිනිසුන්ට සරලව පහදා දීමට කෙනෙකු මේ මිනිස් සමාජය තුලම ඔවුන් අතරින්ම බිහිවේ.. එය විශ්වීය ධර්මතාවකි..සිදුහත් කුමරාගේ පටන් අනගාරික ධර්මපාල තුමන් ලා වැනි චරිත මේ විශ්වීය න්‍යායට උදාහරන සපයයි. අද ඉතිහාසයේ කවරදාටත් වඩා මේ හෙල මවුබිමට වෙනසක් අවැසිවී ඇත.ලොව එකම රටක් පමනක් අයිති සිංහල ජාතියට දිනෙන් දින ඒ අයිතිය නැති වෙමින් ඔවුන් බිත්ති මුල්ලටම හිරවෙමින් පවතී,දිනෙන් දින මේ රට හා සම්බුද්ධ ශාසනය හා මිනිස් සිත් සතන් විනාශ වෙමින් යයි.මෙම තත්වය වෙනස් නොකල හොත් සිංහලයාට යලි කිසිදු දිනක තම ජාතිය වෙනුවෙන් නැගී සිටීමට අවස්තාව නොලැබෙනු ඇත..මෙවන් පසු බිමක ජාතියක් වශයෙන් පවතින ක්‍රමය වෙනස් කිරීමට ආකල්පමය වෙනසක් අවශ්‍ය වී ඇත..ඒ සදහා තරුන පෙරලිකාරී නායකත්වයක් රටට අවැසි මොහොතකි මේ.. ඒ නායකයා බෞද්ධ ධර්මයෙන් සුපෝශිත,එහි උන්නතියට කැපවෙන ගහකොලට සොභාදහමට ආදරය කරන මේ පින් බිමට ආදරය කරන මිනිස් සිත් මෘදුව ආමන්ත්‍රණය කල හැකි සමාජයේ පහලම දුක් අදෝනා විදි අයෙකු විය යුතුය.එමෙන්ම ලොව ප්‍රභල රාජ්‍යක් නිර්මානය කිරීමට අවශ්‍ය නවීන විද්‍යානුකූල දැනුමද ඔහු සතුව තිබිය යුතුය..මේ සියළු සුදුසුකම් මොහු සතුය..ඒ නිසා මොහු නිර්දේශ කිරීමට මට හැකිය..මන්ද මොහු ගැන මට වඩා හොදින් දන්නා කිසිවෙකු මේ මිහිපිට නොමැතිය.

Comments from the followers

( ඔබ යොදනා සටහන කිසිදු අපේක්ෂකයෙකුට අපහාසාත්මක හා අසත්‍ය නොවන ලෙස යෙදීමට වගබලාගන්න සත්‍ය දෝෂාරෝපණයක් ඇත්නම් සත්‍ය සාක්ෂි සමඟ යොදන්න මහත්මා දේශපාලනයට උචිත ලෙස මෙම අවකාශය වගකීමෙන් භාවිතා කරන්න )

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x