Name
Gamini Nanda Gunawardana
Educational Qualifications
BSc.Eng (Hons), MBA, CEng, FIE (SL),
Profession
Snr. Engineer, Consultant, Lecturer, Board Member at Faculty of Engineering -Peradeniya, Entrepreneur, Managing Director
Place of Work
SAGA Resource Consultants Ltd.
Brief Description
රසායනික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ නිපුණත්වය ලැබූ වරලත් යාන්ත්‍රික ඉංජිනේරුවෙකු වන ඔහු, බොහෝ අධ්යක්ෂ මණ්ඩලවල සාමාජිකයෙකු වශයෙන්ද, විවිධ දෙස් විදෙස් සංවිධාන, රාජ්‍ය අංශයේ සංස්ථා, අමාත්‍යාංශ ආදියෙහිද විවිධ තනතුරු දරා ඇත. එමෙන්ම මෘදුකාංග ව්‍යාපෘති කළමනාකරණය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනය, ව්‍යාපාර ක්‍රියාවලි ප්රතිනිර්මාණ අධ්‍යයනය, තොරතුරු තාක්ෂණ උපදේශනය, කළමනාකරණ උපදේශනය, ආයතනික සැලසුම්කරණය, ආයතනික පුහුණුව සහ නිපුණතා සංවර්ධනය, නව ව්‍යාපාර සහ ආයෝජකයින් සඳහා පහසුකම් සැපයීම, ආදී විෂයන් පිළිබඳවද ප්රමුඛ දෙස් විදෙස් ආයතනයන්හි දේශකයෙකු වශයෙන්ච කටයුතු කරයි. තවද “නායකත්වය සහ ක්රමෝපායන්” පිළිබඳ ජාතික පුවත්පත් වලට ඔහු නිතිපතා හරවත් ලිපි රචනා කරන අතර ශ්‍රී ලාංකිකයන්ගේ මූලික ජාතික ගැටළු පිළිබඳව රූපවාහිනී හා ගුවන්විදුලි සාකච්වඡාවලදී නිතිපතා හමුවන්නෙකි. ඩේලි මිරර් පුවත්පතේද “සික්ස්ත් සෙන්ස්” නම් වූ ජනපි‍්‍රය ලිපිපෙළක් රචනා කරන අතර “සිසු සවිය” නම් වූ පාසල් ශිෂ්‍ය සංවර්ධන වැඩසටහන හරහාද ශ්‍රී ලාංකික අනාගත නායකයින් සංවර්ධනය කිරීමේ කටයුතුවලට බොහෝ වෙහෙසී කටයුතු කරන්නෙකි.
Why Do I recommend him
විවිධ විෂයන් පිළිබඳව ඔහු සතු දක්ෂතා, අප රටේ දියුණුවට ඉතා හොඳින් යොදාගත හැකිවනු ඇතැයි සිතමි. එමෙන්ම තාක්ෂණික කටයුතු පිළිබඳව ඇති දැනුම, විවිධ ව්‍යාපාර අංශ පිළිබඳ දැනුම, නොයෙක් දෙස් විදෙස් ව්‍යාපෘති ආදියෙහි විවිධ තනතුරු තුළ සේවය කිරීමෙන් ලද පරිනතිය, අවශ්‍ය ප්‍රතිඵල සඳහා දැණූම හා සම්පත් සාර්ථකව යෙදවීමේ හැකියාව, සංකල්පමය හා ක්‍රමෝපාය හැකියාව, කණ්ඩායම් සමඟ සුහදව කි‍්‍රයාකිරීමේ දක්ෂතාව, ග්‍රාමීය ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ, ආදී අංශ බොහොමයක ඔහු සතු දැනුම හා හැකියාවන් අප රටේ දියුණුවට යොදාගත හැකි වනු ඇත. ඔහු ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුවට යාමෙන් අප රටට විශාල සේවයක් වනු ඇත. එම නිසා මම ඔහු යෝජනා කරමි.
Web Links for more information
Comments from the followers
( ඔබ යොදනා සටහන කිසිදු අපේක්ෂකයෙකුට අපහාසාත්මක හා අසත්‍ය නොවන ලෙස යෙදීමට වගබලාගන්න සත්‍ය දෝෂාරෝපණයක් ඇත්නම් සත්‍ය සාක්ෂි සමඟ යොදන්න මහත්මා දේශපාලනයට උචිත ලෙස මෙම අවකාශය වගකීමෙන් භාවිතා කරන්න )
Subscribe
Please login to comment
0 Comments
Inline Feedbacks
View all comments