Name
Dr. Vinya Ariyaratna
Educational Qualifications
MBBS specialized in community medicine - Faculty of Medicine-University of Colombo.
Profession
Medical practitioner, Visiting Lecturer at Jayawardeneoura Medical Faculty. Chairman of Sarvodaya Movement.
Place of Work
Sarvodaya Head quarters, Moratuwa.
Brief Description
වෛද්‍ය වින්යා ආරියරත්න මහතා ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරයි. සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය සමග දශක තුනකට වැඩි කාලයක් තිස්සේ සමීපව කටයුතු කළ අතර ශ්‍රී ලංකාවේ සෑම දිස්ති්රික්කයකම ජනතාවගේ සංවර්ධනයට ඉමහත් දායකත්වයක් ලබා දුන්නේය. වර්තමානයේ සර්වෝදය ව්‍යාපාරයේ සභාපති ලෙස ඔහු කටයුතු කරයි. ඔහු ජාත්‍යන්තරව පිළිගත් පුද්ගලයෙකුද වන අතර අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු විවිධ ජාත්‍යන්තර සමුළුවලට ඇමතීමට ආරාධනාද ලබා ඇත. ඔහු නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවෙකි. මෑතකදී ඔහුගේ පාසලේ *සම්මානයෙන් පිදුම් ලැබීය.
Dr Vinya Ariyaratne is a qualified medical doctor who is specialized in community medicine. He closely worked with Sarvodaya Shramadana movement for more than three decades and contributed immensely towards people development in all districts in Sri Lanka. He currently serves as the President for Sarvodaya Movement. He is well recognized internationally and being invited to address various global forums including UN. He is an old boy of Nalanda College and recently he was felicitated by the school’s OLd Boys Association for his great achievements .
Why Do I recommend him
වර්තමානයේ අපේ රටට තියුණු වෙනසක් දැඩිලෙස අවශ්‍ය කර තිබේ රටට ඉදිරියට ගෙනයාමට අව්‍යාජ දූරදර්ශී නායකයෙක් අවශ්‍යය. ජීවත්වීමට වඩා හොඳ තැනක් කරා රට ගෙනයාම සඳහා අවශ්‍ය සියලු හැකියාවන්, දැනුම හා නිපුණතාවයන්, නායකත්වය සහ කැපවීම ආචාර්ය වින්යා මහතා සතුවේ. බොහෝ සංවේදී පුද්ගලයෙකු වන ඔහු තම පියාගේ සර්වෝදය ව්‍යාපාරය හරහා කුඩා කල සිටම සාමාන්‍ය ජන ජීවිතය පිළිබඳ අත්දැකීම් රැුසක් ලබා ඇත. අඩු ආදායම්ලාභී පවුල්වලට සාර්ථක දියුණුවක් ලබාදීමට ග්‍රාමීය ආර්ථිකය නගාසිටුවීමට ඔහුට කළ හැකි දේ බොහෝය. එම නිසා මම එතුමා 2020 පාර්මේන්තුවට යැවීමට යෝජනා කරමි.
Currently our country needs a drastic change and a genuine visionary leader to take the country forward. I believe Dr Vinya has all necessary capabilities, knowledge and skills, Visionary leadership and passion to take over drive the country to make it a better place to live.
Web Links for more information
Comments from the followers
( ඔබ යොදනා සටහන කිසිදු අපේක්ෂකයෙකුට අපහාසාත්මක හා අසත්‍ය නොවන ලෙස යෙදීමට වගබලාගන්න සත්‍ය දෝෂාරෝපණයක් ඇත්නම් සත්‍ය සාක්ෂි සමඟ යොදන්න මහත්මා දේශපාලනයට උචිත ලෙස මෙම අවකාශය වගකීමෙන් භාවිතා කරන්න )
Subscribe
Please login to comment
0 Comments
Inline Feedbacks
View all comments