Dr. Tharmalingam Kirubendran

MBBS (Sri Lanka)

Name

Dr. Tharmalingam Kirubendran

Educational Qualifications

MBBS (Sri Lanka)

Profession

Medical Doctor, Humanitarian, Arist

Place of Work

Base Hospital - Panadura

Brief Description

ඔහු වෘත්තියෙන් වෛද්යවරයෙකි. මානවහිතවාදියෙකි. චිත්ර කලාවට හා සංගීතයට ලැදි දක්ෂ කලාකරුවෙකි. ජාතිභේදයෙන් තොර, යහපත් ආකල්ප පිරුණු මිනිසුන් සිටින, සියළු ජාතීන් සමගියෙන් වෙසෙන, සාමකාමී ශී්ර ලංකාවක් ගොඩනැගීමට වෙහෙසෙන අයෙකි. උතුරේ හා දකුණේ ජනජීවිතය හොඳින් හඳුනන ඔහු වැනි සාමයට ලැදි තරුණ උගතුන් ජාතික සමගියටද පාලමක් වේ. ඔහු සාමාන්ය වැසියා සමඟ සමීපව, මහපොළොවේ පයගසා ජීවත්වන, අහංකාරයෙන් තොර, නිහතමානී, සරල මිනිසෙකි.

Why Do I recommend him

ඔහු වැනි සාමයට ලැදි, ආත්මාර්ථයෙන් තොර, මානව හිතවාදී අදහස්වලින් පිරුණු, අන්තවාදී අදහස් පිටුදකින තරුණ උගතුන් ශී්eර ලාංකීය දේශපාලනයට ටිකෙන් ටික පිවිසීම, අප රට නව මාවතකට පිවිසීමට හේතු වේ. ජාතික සමගිය ඇතිවීමටත් එය හේතු වේ. එසේම සාමාන්ය වැසියාගේ දුෂ්කරතා දැක ඇති, ඒ පිළිබඳ සංවේදී උගතුන්, අනික් අයට වඩා වැඩි උපරිම සේවාවක් රටට කරාවි යැයි මම සිතමි. උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කිරීමට, කලහකාරී පිරිස්වලට වඩා බුද්ධියෙන් සාමයෙන් කටයුතු කළහැකි ඔහු වැනි මානවහිතවාදීන් සිටීම, ඒ ජනතාවටද යහපතක් වේ යැයි සිතා මෙම වෛද්යවරයා යෝජනා කරමි.

Web Links for more information

Comments from the followers

( ඔබ යොදනා සටහන කිසිදු අපේක්ෂකයෙකුට අපහාසාත්මක හා අසත්‍ය නොවන ලෙස යෙදීමට වගබලාගන්න සත්‍ය දෝෂාරෝපණයක් ඇත්නම් සත්‍ය සාක්ෂි සමඟ යොදන්න මහත්මා දේශපාලනයට උචිත ලෙස මෙම අවකාශය වගකීමෙන් භාවිතා කරන්න )

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x