yels;dla nqoaêu;=ka md¾,sfïka;=jg hjuq

Dr. Sisira Ranatunga

PhD in Finite Element modelling and polymer composites-University of Sri Jayewardenepura, MSc. in Polymer/Plastics Engineering -Unversity of Moratuwa, BSc in Engineering - University of Peradeniya

Name

Dr. Sisira Ranatunga

Educational Qualifications

PhD in Finite Element modelling and polymer composites-University of Sri Jayewardenepura, MSc. in Polymer/Plastics Engineering -Unversity of Moratuwa, BSc in Engineering - University of Peradeniya

Profession

Engineer, General Manager, Social worker,

Place of Work

Elastomeric Engineering Co.

Brief Description

නිෂ්පාදන ඉංජිනේරුවෙකු මෙන්ම, රටේ ප‍්‍රමුඛ රබර් නිෂ්පාදන අපනයන ආයතනයක ප‍්‍රධාන විධායක නිලධාරී වන, ආචාර්ය සිසිර රණතුංග මහතා රටට ජාතියට බොහෝ ආදරය කරන දේශපේ්‍්‍රමියෙකි, එමෙන්ම ඉතා දක්ෂ කළමනාකරුවෙකි.

Why Do I recommend him

වර්තමානයේ අප රටට අවශ්‍යවන්නේ නිසි කලමනාකරණයයි. අප රටේ පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ අවංක දක්ෂ කළමනාකරුවන්ය. ඒ අනුව බලනවිට ආචාර්ය සිසිර රණතුංග මහතා පාර්ලිමේන්තුවට යාමට සියලූ සුදුසුකම් ඇති කෙනෙකි. ඒ නිසා මම ඔහු යෝජනා කරමි.

Comments from the followers

( ඔබ යොදනා සටහන කිසිදු අපේක්ෂකයෙකුට අපහාසාත්මක හා අසත්‍ය නොවන ලෙස යෙදීමට වගබලාගන්න සත්‍ය දෝෂාරෝපණයක් ඇත්නම් සත්‍ය සාක්ෂි සමඟ යොදන්න මහත්මා දේශපාලනයට උචිත ලෙස මෙම අවකාශය වගකීමෙන් භාවිතා කරන්න )

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x