Dr. Harsha Subasinghe

Ph.D. in Artificial Intelligence and Software Agents - City University, London., MSc. in Information technology, BSc. in Electrical and Electronics Computing - Middlesex University, UK,

Name

Dr. Harsha Subasinghe

Educational Qualifications

Ph.D. in Artificial Intelligence and Software Agents - City University, London., MSc. in Information technology, BSc. in Electrical and Electronics Computing - Middlesex University, UK,

Profession

Entrepreneur, Founder Chairman, Chairman, Managing Director, Software Engineer, the architect of VEGA car, Lecturer,

Place of Work

CodeGen Group of Companies,

Brief Description

නවතම වේගා (VEGA) රථයේ කීර්තිමත් නිපැයුම්කරුවා වන ඔහු CodeGen සමූහ ව්යාපාරයේ නිර්මාතෘ, සභාපති සහ ප්රධාන විධායක නිලධාරියාද වන අතර ඔහු තම ව්යාපාරය මේ වන විට ශ්රී ලංකාව, එක්සත් රාජධානිය, කැනඩාව සහ එක්සත් ජනපදය පදනම් කරගත් කාර්ය මණ්ඩල සාමාජිකයින් පන්සියයකට (500) අධික සංඛ්යාවක් දක්වා වර්ධනය කර තිබන අතර ඉහළ කාර්යසාධනයක් සහිත විසඳුම් ලබා දීමටද එම සමාගම ප්රසිද්ධය. එමෙන්ම ඔහු UDA සමඟ මූලිකත්වය ගෙන කටයුතු කරමින් හරිත, පරිසර හිතකාමී, බලශක්ති කාර්යක්ෂම පිරිසැලසුම් සහ නවෝත්පාදන සමාගම් ඉලක්ක කර ගනිමින් ඔවුන්ගේ මෙහෙයුම් කටයුතු සඳහා ඉලක්ක කර ගත් ජාත්යන්තර මට්ටමේ අවකාශයන් සැකසීමට උපකාර කරයි. දේශීය හා නාගරික ප්රදේශවල කෘෂිකාර්මික කර්මාන්තය ප්රශස්ත කිරීම සඳහා ප්රබල විසඳුමක් ලෙස පළිබෝධනාශක රහිතව සිරස් කෘෂිකර්මාන්ත (Hydroponic vertical farming) කරණයේ පෙරලියක් කල AiGrow (https://aigrow.lk/) හි නිර්මාතෘ වරයාද ඔහුය. එමෙන්ම පරිසර හිතකාමී විදුලි වාහන සඳහා ආරෝපණ මණ්ඩල (Charging Systems ) නිපදවන https://chargenet.lk/ ව්යාපාරයේ නිර්මාතෘ වරයාය.

Why Do I recommend him

විශ්ව විද්යාල තුළ නව්ය සංස්කෘතියක් ගොඩනැගීම සඳහාද ඔහු වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. ඔහු ශ්රී ලංකාවේ බොහෝ රාජ්ය විශ්වවිද්යාලවල පර්යේෂණ හා සංවර්ධන ව්යාපෘති සඳහා ප්රධාන අනුග්රාහකයකු වන අතර එමඟින් තරුණ උපාධි අපේක්ෂකයින්ගේ නිර්මාණකරණයට නැඹුරු වූ මනෝභාවයක් සැකසීමට සහය වේ. ලංකාවේ ඉහලම හැකියාවකින් හෙබි නව නිර්මාණ කරුවෙකු ලෙස අපේ රට නව මගකට යොමු කිරීමට හැකියාව ඇති බව මට හොඳින්ම විශ්වාසයි. එමෙන්ම තම රට වෙනස් මගකට ගැනීම වෙනුවෙන් මේ වනවිටත් තම දැනුම යොදවමින් සිටින ඔහු වැනි අය පාර්ලිමේන්තුවට යැවීමෙන් අප රටට අනාගතයේ විශාල සේවයක් වනු ඇතැයි සිතමි. විශේෂයෙන්ම නව කර්මාන්ත බිහිකිරීමට, කර්මාන්තවල කාර්යක්ෂමතාව දියුණු කිරීමට, නව නිපැයුම් සහ පර්යේෂණවලට අතදීමට, බුද්ධිමත් දක්ෂ දුදරුවන්ට මග පෙහෙළි කිරීමට, ඔහු විශේෂ සේවයක් කරනු ඇතැයි සිතමි.

Comments from the followers

( ඔබ යොදනා සටහන කිසිදු අපේක්ෂකයෙකුට අපහාසාත්මක හා අසත්‍ය නොවන ලෙස යෙදීමට වගබලාගන්න සත්‍ය දෝෂාරෝපණයක් ඇත්නම් සත්‍ය සාක්ෂි සමඟ යොදන්න මහත්මා දේශපාලනයට උචිත ලෙස මෙම අවකාශය වගකීමෙන් භාවිතා කරන්න )

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x