yels;dla nqoaêu;=ka md¾,sfïka;=jg hjuq

Dr. Buddika Adikari

BSc Engineering (University of Moratuwa), PhD Electronics Engineering at University of Surrey, UK)

Name

Dr. Buddika Adikari

Educational Qualifications

BSc Engineering (University of Moratuwa), PhD Electronics Engineering at University of Surrey, UK)

Profession

Entrepreneur, IT BPM Enthusiast, Educator

Place of Work

-

Brief Description

බුද්ධික අධිකාරි යනු මොරටුව විශ්වවිද්‍යාලයෙන් හා සරේ විශ්වවිද්‍යාලයෙන් උපාධි ලැබූ ඉංජිනේරුවෙකි. ආචාර්ය උපාධිලාභියෙකි. ව්‍යාපාරිකයෙකි. එමෙන්ම රටේ දේශපාලන කටයුතුවලට උනන්දුව දක්වන්නෙකි..

Why Do I recommend him

රටට සේවය කිරීමට උත්සාහ කරන බවක් පෙනේ. ඒ සඳහා බුද්ධිය දැනුම හැකියාව සහ උනන්දුව ඇති බව පෙනේ. එවන් අය පාර්ලිමේන්තුවට යැවීමෙන් රටට අනාගතයේ සේවයක් වෙතැයි සිතමි. සුදුසු නම් ඉදිරියට යවන්න.

Comments from the followers

( ඔබ යොදනා සටහන කිසිදු අපේක්ෂකයෙකුට අපහාසාත්මක හා අසත්‍ය නොවන ලෙස යෙදීමට වගබලාගන්න සත්‍ය දෝෂාරෝපණයක් ඇත්නම් සත්‍ය සාක්ෂි සමඟ යොදන්න මහත්මා දේශපාලනයට උචිත ලෙස මෙම අවකාශය වගකීමෙන් භාවිතා කරන්න )

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments
[setReUrl]
0
Would love your thoughts, please comment.x
()
x