Ali Sabri

Attorney at law

Name

Ali Sabri

Educational Qualifications

Attorney at law

Profession

President’s Counsel,

Place of Work

Court Complex, Colombo

Brief Description

ඔහු නීති ක්ෂේත‍්‍රයේ ප‍්‍රකට ජනාධිපති නීතිඥයෙකි. විවිධ ක්ෂේත‍්‍ර ඔස්සේ දක්ෂතා දක්වන, සාමය හා සහජීවනය අගයන, උගත් බුද්ධිමත් දක්ෂ කථිකයෙකි. එමෙන්ම අන්තවාදය ප‍්‍රතික්ෂේප කරන, ශී‍්‍ර ලාංකිකත්වය අගයකරන, දේශපේ‍්‍රමී අදහස් ඇති, මානව හිතවාදියෙකි.

Why Do I recommend him

ඔහු පාර්ලිමේන්තුවේ 225 අතරට යෝජනා කිරීමට විශේෂ හේතු කිහිපයකි. ඔහුගේ සමානාත්මතාව හා මහත්මා ගුණය, මධ්‍යස්ථ මතවාදී බව, අන්තවාදය ප‍්‍රතික්ෂේප කිරීම, ශී‍්‍ර ලාංකීය සමඟිය අගය කරන, මුස්ලිම් ප‍්‍රජාව නියෝජනය කිරීම ඔහුගේ සුවිශේෂ බවයි. එනම් එවැනි ශී‍්‍ර ලාංකීය මුස්ලිම් ප‍්‍රජාව නියෝජනය කිරීමට ඔහු සුදුසුම පුද්ගලයා වේ. එම හේතුව නිසා ඔහු සාමකාමී ශී‍්‍ර ලාංකීය මුස්ලිම් ප‍්‍රජාව හා බුද්ධිමතුන් නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට යැවිමට යෝජනා කරමි. ඔහුගේ නීති විශාරදත්වයත් රටේ බොහෝ කරුණුවලදී උපකාර වේ. මේ වනවිට මුස්ලිම් ජනතාවගේ වර්තමාන නායකත්වය අන්තවාදී මතවාද දරණ පුද්ගලයන් ගැනීම නිසා අපහසුතාවයට පත්ව සිටින සාමාන්‍ය සාමයට ලැදි මුස්ලිම්වරුන්ට, ඔහු ඉතා හොඳ නායකත්වයක් දෙනු ඇත.

Comments from the followers

( ඔබ යොදනා සටහන කිසිදු අපේක්ෂකයෙකුට අපහාසාත්මක හා අසත්‍ය නොවන ලෙස යෙදීමට වගබලාගන්න සත්‍ය දෝෂාරෝපණයක් ඇත්නම් සත්‍ය සාක්ෂි සමඟ යොදන්න මහත්මා දේශපාලනයට උචිත ලෙස මෙම අවකාශය වගකීමෙන් භාවිතා කරන්න )

Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
priyanjala_rowel
priyanjala_rowel
July 22, 2019 8:20 am

Appreciate your role at this crucial time in our country !

1
0
Would love your thoughts, please comment.x
()
x