Dr. Ajith Colonne

PhD in Mathematics - UK, MBA- Uni of Sri Jayawardhenapura, MA in Economics - University of Colombo, BSc. in Physics & Mathematics - University of Colombo,

Name

Dr. Ajith Colonne

Educational Qualifications

PhD in Mathematics - UK, MBA- Uni of Sri Jayawardhenapura, MA in Economics - University of Colombo, BSc. in Physics & Mathematics - University of Colombo,

Profession

Senior Lecturer, Consultant, Ex. Director State Intelligence

Place of Work

-

Brief Description

මෑතකදී පොදු ජනතාව විසින් මාද්ය ඔස්සේ අහම්බෙන් හඳුනා ගත් නමුත්, මෙතුමා එල්ටීටීඊ සටන් පැවතුනු කාලයේ රාජ්ය බුද්ධි සේවය තුලින්, වසර ගනනාවක් පුරා නිහඬවම, රටට සුවිශේෂ සේවාවක් කල අයෙකි. තම සේවා කාලය තුල කීර්තිමත් රාජ්ය සේවකයෙකු ලෙස නමක් දිනා ඇති මෙතුමා, මේ වනවිට බුද්ධි අංශයෙන් විශ්රාම ගොස් සිටී. මුලින්්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු අංශයේ කථිකාචාර්යවරයෙකු වශයෙන්ද, ඉන්පසු ලෝ ප‍්‍රකට IBM සමාගමේ අවුරුදු 13ක්ද, මූල්‍ය ක්ෂේත‍්‍රයේ ආයෝජන උපදේශකයෙකු වශයෙන්ද, කොතලාවල ආරක්ෂක පීඨයේ කථිකාචාර්යවරයෙකු වශයෙන්ද, රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙකු් වශයෙන්ද, ඔස්ටේ‍්‍රලියානු තානාපති කාර්යාලයේ වෙළඳ කොමසාරිස්වරයා වශයෙන්ද, ජාතික ප‍්‍රතිපත්ති අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂකවරයෙකු වශයෙන්ද, ජාතික වෘත්තීය පුහුණූ අධිකාරියේ සභාපතිවරයා වශයෙන්ද, රාජ්‍ය බුද්ධි තොරතුරු විශ්ලේෂකයෙකු වශයෙන්ද සේවය කර ඇත. මේ වනවිට ඔහු ආරාධිත දේශකයෙකු වශයෙන්, කලමනාකරණය, ආර්ථික විද්ද්යාව, ආදී බොහෝ විෂයන් පිලිබඳ දේශන මෙහෙයවමින්, නව පරපුරට තම දැනුම බෙදා දෙනු ලබයි.

Why Do I recommend him

බොහෝ ඇසූ පිරූ තැන් ඇති, වසර ගණනාවක් පුරා රාජ්ය බුද්ධි සේවය ඇතුලු බොහෝ ක්ෂේත්ර තුල සේවය කළ එතුමා සතු පරිණත බුද්ධිය සහ පරිචය, අප රටට බොහෝ වැදගත් වනු ඇත. එවැනි බුද්ධිමතුන් රට පාලනය කරනා පාර්ලිමේන්තුවට යැවීම රටේ ඉමහත් යහපතට හේතු වේ. එතුමාගේ ඉවසිලි සහගත දුරදක්නා නුවණ, දේශපාලයේ මෙන්ම අනාගත තීන්දු තීරණ ගැනීමේදීද වැදගත් වේ. විශේෂයෙන්ම ජාතික බුද්ධි අංශයේ වසර ගණනාවක සේවය හා පළපුරුද්ද අප රට සුරක්ෂිත කරගැනීමට අත්යවශ්යයෙන් යොදාගත හැකි වනු ඇත. මෙවන් බුද්ධිමතුන් පාර්ලිමේන්තු නොයවා අප රටට සිදු වී ඇති විනාශය කොපමණද? මේ බොහෝ කරුණු නිසා එතුමා පාර්ලිමේන්තුවේ 225 අතර සිටිය යුතු යැයි මම යෝජනා කරමි. රට වෙනුවෙන් එතුමා මෙම කාර්යභාරය කැමැත්තෙන් බාරගනී යැයිද සිතමි.

Comments from the followers

( ඔබ යොදනා සටහන කිසිදු අපේක්ෂකයෙකුට අපහාසාත්මක හා අසත්‍ය නොවන ලෙස යෙදීමට වගබලාගන්න සත්‍ය දෝෂාරෝපණයක් ඇත්නම් සත්‍ය සාක්ෂි සමඟ යොදන්න මහත්මා දේශපාලනයට උචිත ලෙස මෙම අවකාශය වගකීමෙන් භාවිතා කරන්න )

Subscribe
Notify of
12 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
kithsiri_lelwala
kithsiri_lelwala
July 22, 2019 1:18 pm

Yes agree 100 % Dr. Kollonna is my first priority

suneth_madhusanka
suneth_madhusanka
July 22, 2019 1:38 pm

මාද දැඩිව විශ්වාස කරන පරිනත නිලධාරියෙකි.. මොහු රටේ ජනාධිපති පදවියට සුදුසු යැයි මං යෝජනා කරමි..

jude_warnacula
jude_warnacula
July 22, 2019 2:50 pm

200% Agreed. Dr.Ajith is the best solution/choice for SL with the current situation and I believe that he has the capability of rebuilding SL to a new level. This is the right time for everyone to use your votes right and bring the right candidate to lead the nation. I believe that none of the current politicians are capable to lead Sri Lanka as we have seen time after time in the past how it’s has / been handled. This the change we all need. Think twice and don’t just follow a party just because that’s how it’s been in… Read more »

ayesha_kaludewage
ayesha_kaludewage
July 22, 2019 9:14 pm

We highly need his leadership to our country❤️

athula_upendra_jagoda
athula_upendra_jagoda
July 25, 2019 5:54 pm

Highly recommended.

sangeeth_sandun_priyadarshana
sangeeth_sandun_priyadarshana
July 26, 2019 12:51 pm

මෙතුමා විශිෂ්ටතම පුද්ගලයෙක් අපේ රටට අතිශය අවශ්‍ය පුද්ගලයෙක්

chandrika_manapitiya
chandrika_manapitiya
July 26, 2019 11:39 pm

He is the correct person who has understand the correct situation of srilankan government

palitha_ranjan_liyanage
palitha_ranjan_liyanage
August 18, 2019 8:24 pm

ආචාර්ය- කොලොන්නේ මහතා සහ ගාමිනී විජේසිංහ යන මහත්වරුන් දෙදෙනා අගමැති හා ජනාධිපති තනතුරු සදහා මා යෝජනා කරමි!

enoch_mahesh_silva
enoch_mahesh_silva
August 19, 2019 5:50 am

ලැජ්ජාවක් නැතුව, මේ අපේ රටේ නායකයා කියලා ඕන තැනක කියන්න පුළුවන් මනුස්සයෙක්. හැබැයි ලංකාව වගේ අවුරුදු ගානක් ද්වී-පක්ෂ අනුගාමිකයින් ලෙස සිටින බහුතර ඡන්දදායකයින් අතරට යාම අභියෝගයක්. හැකිනම් එය රටේ ජයග්‍රහණයක් !

kasuni_kaluarachchi
kasuni_kaluarachchi
August 20, 2019 7:34 am

මොහු ගැන දන්නා පිරිස අඩුයි.ඒකට හේතුව? ප්‍රසිද්ධ මාධ්‍ය මුනිවත රකිනවා😕මොහුගේ සංවාද කිහිපයක්වත් ජනතාවට අහන්න සැලසුමක් තියේනම් කැමතියි මූල්‍ය සහයෝගයක් ලබාදීමට

mahesha_nicholas
mahesha_nicholas
August 29, 2019 8:00 am

Sri Lankan Dreams Star 2020

12
0
Would love your thoughts, please comment.x
()
x