Dr. Ajantha Perera

PhD in Environmental Science- Ludwig Maximilians University, BSc in Biochemistry and Physiology- University of Sheffield-UK

Name

Dr. Ajantha Perera

Educational Qualifications

PhD in Environmental Science- Ludwig Maximilians University, BSc in Biochemistry and Physiology- University of Sheffield-UK

Profession

Asst. Professor- Environmental Science-Fiji Islands, Environmental activist, Founder, National Program on recycling of solid waste,

Place of Work

-

Brief Description

ඇය පරිසර විද්‍යාඳවරියකි සහකාර මහාචාර්යවරියකි අපද‍්‍රව්‍ය කළමණාකරණය පිළිබඳ බොහෝ කටයුතු කරනා පරිසරවේදිනියකි තමා කරනා කටයුත්ත ඉතා උනන්දුවෙන් අවංකව හා කැපවීමෙන් ඉටුකරන්නියකි දෙස් විදෙස් විවිධ රටවල සංචාරය කර එම රටවල අපද‍්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ බොහෝ අත්දැකීම් ලබාගත් තැනැත්තියකි ලංකාවේ පරිසර පද්ධතිය රැුකගැනීමට බොහෝ වෙහෙස වන අයෙකි

Why Do I recommend him

මෙතෙක් පරිසරය රැුකීමට පත්කළ දේශපාලකයක් කරඇත්තේ කුමක්ද? කිසිවක් නැත. ඔවුන් පරිසරය පිළීබඳ දන්නා දෙයක් නැත. දැනගැනීමට අවශ්‍යද නැත. එමනිසා රටේ පරිසර ප‍්‍රශ්න දිනෙන් දින උග‍්‍රවෙමින් පවතී. සුදුසු තැන්වලට යැවිය යුත්තේ සුදුස්සන්ය. මෙතුමිය වැනි පරිසරය පිළිබඳ බෙහෙවින් උනන්දුවන අය, ලොව පුරා ගොස් අන් රටවල ක‍්‍රමවේදද හොඳින් අධ්‍යයනය කරඇති පරිසර විද්‍යාඥයින්ට, එම කටයුතු බාර දුනහොත් සිදුවන්නේ යහපතක්ම නොවේද? එමනිසා රටේ පරිසරය සුරැුකීම වෙනුවෙන්, ඇය වැනි අය පාර්ලිවේන්තුවේ සිටිය යුතුමයැයි මම යෝජනා කරමි.

Comments from the followers

( ඔබ යොදනා සටහන කිසිදු අපේක්ෂකයෙකුට අපහාසාත්මක හා අසත්‍ය නොවන ලෙස යෙදීමට වගබලාගන්න සත්‍ය දෝෂාරෝපණයක් ඇත්නම් සත්‍ය සාක්ෂි සමඟ යොදන්න මහත්මා දේශපාලනයට උචිත ලෙස මෙම අවකාශය වගකීමෙන් භාවිතා කරන්න )

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x