DIG. M R Latheef

Bachelor’s in

Name

DIG. M R Latheef

Educational Qualifications

Bachelor’s in

Profession

Deputy General of Police (STF)

Place of Work

STF

Brief Description

ඞීඅයිජී ලතීෆ් නමින් බොහෝ ප‍්‍රකට එතුමා ළඟදී සේවයෙන් විශ‍්‍රාම යෑමට නියමිත එස්ටීඑෆ් නියෝජ්‍ය පොලිස්පතිවරයාය. එතුමා මෙරට නීතිය ප‍්‍රතිස්ථාපනය කිරිමටද අපරාධ වංචා දුෂණ මත්ද‍්‍රව්‍යවලට එරෙහිවද රටට කර ඇති සේවය ඉතා විශාලයි. ඔහුව විශ‍්‍රාම ගියද නැවත ජනතා සේවයට දේශපාලනයෙන් හෝ ගෙන එන්න ලැබේ නම් එය රටට ලොකු යහපතකි. මත්ද‍්‍රව්‍ය හා අපරාධ පිටුදැකීමට ඔහුගේ නිර්භීත සේවය රටට අත්‍යවශ්‍යයි. ඔහු වැනි දක්ෂයින් විශාම ගොස් සිටීම අපරාධයකි.

Why Do I recommend him

ඔහු වැනි නීතිගරුක දක්ෂ වංචාවට එරෙහි නිලධාරියෙක් පාර්ලිමේන්තුවේ 225 අතර සිටීම, රටවැසියන් වන අපට ලොකු සහනයක් වනු ඇත. ඔහුගේ විශාල අත්දැකීම් සම්භාරය පාර්ලිමේන්තුවට ඉතා වටී. නූගත් හොරුන් වෙනුවට, මෙවැනි දක්ෂ නිලධාරීන් පාර්ලිමේන්තුවේ සිටීම අපේ රට දියුණු කිරීමට, නීතිය ඉටුකිරීමට, වංචාව පිටුදැකීමට, ඉතා ප‍්‍රයෝජනවත් වනු ඇත. එතුමා මහත්මා දේශපාලනයට පැමිණෙන්නේ නම් එය එතුමාගේ විශ‍්‍රාම දිවියෙන් පවා රටට කරන ලොකු කැපකිරීමකි.

Comments from the followers

( ඔබ යොදනා සටහන කිසිදු අපේක්ෂකයෙකුට අපහාසාත්මක හා අසත්‍ය නොවන ලෙස යෙදීමට වගබලාගන්න සත්‍ය දෝෂාරෝපණයක් ඇත්නම් සත්‍ය සාක්ෂි සමඟ යොදන්න මහත්මා දේශපාලනයට උචිත ලෙස මෙම අවකාශය වගකීමෙන් භාවිතා කරන්න )

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x