Deepal Sooriyaarachchi

FCIM (UK), MBA (J’pura), MSLIM, Chartered Marketer

Name

Deepal Sooriyaarachchi

Educational Qualifications

FCIM (UK), MBA (J’pura), MSLIM, Chartered Marketer

Profession

Management Consultant, Author, Trainer, Speaker, Accredited Master Coach, Accredited Master Mentor

Place of Work

in many institutions

Brief Description

ඔහු රටේ බොහෝ දෙනෙක් හඳුනන, ජනමාධ්යවලින් හමුවන, ජනපි්ිරය, දක්ෂ කළමනාකරණ උපදේශකවරයෙකි. විවිධ ආයතන හා සංස්ථාවල සේවය කර, අධ්යක්ෂක හා සභාපති තනතුරු දැරූ, දේශීය හා විදේශීය බොහෝ අත්දැකීම් සහිත, කළමනාකරණ හා සංවර්ධන උපදේශකවරයෙකි. ගත්කතුවරයෙකි. පුහුණුකරුවෙකි. දක්ෂ කථිකයෙකි. දුරදර්ෂී කළමනාකරණ නායකත්ව ලක්ෂණ බොහොමයක් මෙන්ම, මිනිසුන් සමඟ සුහදව, මිත්රශීලීව වැඩකිරීමේ හැකියාවද, ඔහු සතු වේ. මිනිසුන් ධනාත්මක කරවීමට මෙන්ම, කතාව සිහින පමණක් නොව ප්රතිථල දායක වීමටද, ඔහු රටට ප්රශංසනීය දායකත්වයක් සපයයි.

Why Do I recommend him

ඔහුගේ කළමනාකරණ හැකියාව, දුරදර්ශී බව, පිරිස් සමග සහයෝගයෙන් මිත් රශීලීව වැඩකිරීමේ හැකියාව, අන් අය ඉලක්කයක් කරා පෙළඹවීමේ හැකියාව, වසර ගණනාවක පුළුල් අත්දැකීම්, ආදී තවත් බොහෝ සම්පත් මේ සියල්ල අප රටේ යහපතට යොදාගත හැකි වේ යන බලාපොරොත්තුවෙන්, ශී් ලංකා පාර්ලිමේන්තුවේ 225 දෙනා අතර ඔහු සිටිය යුතු යැයි යෝජනා කරමි. රටේ ආර්ථිකය ගොඩනැංවීමට පුළුල් වැඩපිළිවෙලක් සැකසීමට, ග්රාමීය ජනතාවගේ ජනජීවිතය ඉහල මට්ටමකට ගෙන ඒමට, ඔහුගෙන් සුවිශේෂ දායකත්වයක් ලැබේ යැයි විශ්වාස කරමි. පාර්ලිමේන්තුවට මෙතෙක් ගොස් සිටින නමුත්, රටේ තත්වය ඉහල නැංවීමට දැනෙන යමක් කිරීමට නොහැකි වූ අය වෙනුවට, බොහෝ සාර්ථක ප්රතිථල පෙන්වා ඇති මෙවැනි දක්ෂයින් පාර්ලිමේන්තුවට යැවීම, අප රටේ දියුණුවටම හේතු වනු ඇත.

Comments from the followers

( ඔබ යොදනා සටහන කිසිදු අපේක්ෂකයෙකුට අපහාසාත්මක හා අසත්‍ය නොවන ලෙස යෙදීමට වගබලාගන්න සත්‍ය දෝෂාරෝපණයක් ඇත්නම් සත්‍ය සාක්ෂි සමඟ යොදන්න මහත්මා දේශපාලනයට උචිත ලෙස මෙම අවකාශය වගකීමෙන් භාවිතා කරන්න )

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x