Dr. Dayan Rajapaksha

MBBS- Colombo Medical Faculty, MBA, MBCS, MIEEE, MCS(SL)

Name

Dr. Dayan Rajapaksha

Educational Qualifications

MBBS- Colombo Medical Faculty, MBA, MBCS, MIEEE, MCS(SL)

Profession

Medical Doctor, Educator, Entrepreneur, Managing Director of ESOFT Metro campus

Place of Work

ESOFT Computer Studies Pvt Ltd (ESOFT)

Brief Description

වෛද්‍ය දයාන් රාජපක්ෂ යනු ශී‍්‍ර ලාංකික වෛද්යවරයෙකු, අධ්යාපනඥයෙකු සහ ව්යාපාරිකයෙකු වශයෙන් ක්ෂේත‍්‍රයන් කිහිපයක් තුළ ජයග‍්‍රහණයන් රැසක් ලැබූවෙකි. ඔහු ශී‍්‍ර ලංකාවේ පෞද්ගලික අංශයේ අධ්යාපන ආයතනයක් වන ඊසොෆ්ට් පරිගණක අධ්‍යයන ආයතනයෙහි කළමනාකාර අධක්ෂවරයාද වේ. කුරුණෑගල මලියදේව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබු ඔහු 1999 දී කොළඹ වෛද්‍ය පීඨයෙන් එම්බීබීඑස් වෛද්‍ය උපාධියද ලබා ගත්තේය. ඉන් අනතුරුව පරිගණක ක්ෂේත‍්‍රයේද මනා අධ්‍යාපනයක් ලැබූ ඔහු මෙ වනවිට විවිධ අයතනයන්හි තනතුරු බොහොමයක් හොබවමින්, පරිගණක ක්ෂේත‍්‍රයේ කථිකාචාර්යවරයෙක් වශයෙන්ද කටයුතු කරමින් සිටී.

Why Do I recommend him

තරුණ වයසේ පටන් ඉගෙනීමට මෙන්ම විවිධ බාහිර කටයුතුවලටද දස්කම් දැක්වූ ඔහු, කතාව සිහින සහ සැලසුම් පමණක් නොව ක‍්‍රියාව හා කැපවීමද දියුණුවේ මාර්ගය බව තහවුරු කර තිබේ. ඔවුන් වැනි, කතාවෙන් නොව ක්‍රියාවෙන් ප්‍රතිඵල ගෙනඒමේ දක්ෂයන්, තරුණ ව්‍යවසායකයින් රට වෙනුවෙන් ජනතා සේවයට යැවීම ඉතා සුදුසු යැයි කිවහැක. එමෙන්ම අනාගත තරුණු පරපුරට ඉහළ අධ්‍යාපනයක් දීම, පුළුල් දැනුමක් ලබාදීම සහ ප්‍රායෝගිකව ප‍්‍රතිඵල ගෙන ආ හැකි ලෙස ඔවුන්ගේ දක්ෂතා ඔප්නැංවීම, ශ්රී ලංකාව සංවර්ධනය කිරීම සඳහා ඇති හොඳම ක්‍රමය ලෙස ඔහු විශ්වාස කරයි. එපමණක් නොව විවිධ මතවාද දරණ පිරිස් එක්තැන් කර සහයෝගයෙන් කටයුතු කිරීමේද දක්ෂයෙකු වන ඔහු වැනි අය පාර්ලිමේන්තුවේ 225 අතර සිටිය යුතුම වේ.

Comments from the followers

( ඔබ යොදනා සටහන කිසිදු අපේක්ෂකයෙකුට අපහාසාත්මක හා අසත්‍ය නොවන ලෙස යෙදීමට වගබලාගන්න සත්‍ය දෝෂාරෝපණයක් ඇත්නම් සත්‍ය සාක්ෂි සමඟ යොදන්න මහත්මා දේශපාලනයට උචිත ලෙස මෙම අවකාශය වගකීමෙන් භාවිතා කරන්න )

Subscribe
Notify of
8 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
gayanath_wimaladasa
gayanath_wimaladasa
August 1, 2019 1:39 am

True Legend 💪

charith_wickramasinghe_ict
charith_wickramasinghe_ict
August 1, 2019 1:56 am

💪 my vote is for you

lasanthi_ovitigala
lasanthi_ovitigala
August 1, 2019 2:26 am

A true leader who knows the way, follows the way and will direct the country in the right way…

laksiri_jayanthe_ranasinghe
laksiri_jayanthe_ranasinghe
August 1, 2019 10:58 am

මම නම් ඉත සිතින්ම පතනව දයාන් සර් වගේ අයට මේ රට පාලනය කරන්න ලැබේවා කියා..

sanjew_lankathilake
sanjew_lankathilake
August 1, 2019 2:42 pm

This country badly need leaders like you!!! All the best ayya!

kapila_weerasekara
kapila_weerasekara
August 3, 2019 6:04 am

I dont hesitate to vote you. Good mentor and leader suitable for the country

sinan_mohamed
sinan_mohamed
August 5, 2019 9:39 am

Good mentor and leader who suitable for the country

tharaka_guruge
tharaka_guruge
August 5, 2019 5:33 pm

My vote and voice definitely for you 👍🏆

8
0
Would love your thoughts, please comment.x
()
x