Chathuranga Abeysinghe

BSc.Finance (Special), Unversity of Sri Jayawardenepura, CIMA - UK,

Name

Chathuranga Abeysinghe

Educational Qualifications

BSc.Finance (Special), Unversity of Sri Jayawardenepura, CIMA - UK,

Profession

Data Science Evangelist, Talent Analytic, Storyteller, Lecturer, Coach

Place of Work

-

Brief Description

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මූල්‍යය පිළිබඳ උපාධිය හැදෑරු චතුරංග, එම දෙපාර්තමේන්තුවේ විශිෂ්ඨම ශිෂ්‍යයාට හිමි රන් පදක්කම ලබා ඇත්තෙකි. පෞද්ගලික අංශයේ දත්ත විද්යාව පිළිබඳව විශේෂඥයෙකු ලෙස සේවය කරන ඔහු, CYPHER INDIA නැමැති ඉන්දියාවේ පැවතෙන දත්ත විශ්ලේශනය පිලිබඳ විශාලතම සම්මේලනයේ ප්‍රධාන දේශකයෙකු ලෙසද කටයුතු කලේය. මීට අමතරව ඔහු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා උපදේශකවරයෙක් ලෙසද කටයුතු කරයි. CIMA ආයතනයේ සාමාජිකත්වය දරන චතුරංග, ඇමරිකාවේ වරලත් මූල්‍ය විෂ්ලේශක (Chartered Financial Analyst) විභාගයේ දෙවන අදියර සම්පූර්ණ කර ඇත. Skills : Data Analytics, Data Management, Power Pivot and Power BI, Data Visualization, Financial management, SAP FICO, IT Infrastructure, Legal processes, Bank financing and WC management, Financial and Management Accounting, Corporate finance, Vendor management, Project management, Business and financial Analysis, Indian set up for Business ( Investment, Taxes and legal), Communication, Team work

Why Do I recommend him

මෙරට ආර්ථිකය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා චතුරංගගේ මූල්‍ය ක්ෂේත්‍රය පිලිබඳ පුළුල් දැනුම හා දත්ත විශ්ලේශනය පිලිබඳ පලපුරුද්ද අවශ්‍ය වනු ඇත. එමෙන්ම, මෙරට අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය තුලින් සමාජය නව තලයකට ගෙන යාමට චතුරංගගේ වැඩපිළිවෙල, රාජ්‍ය අංශය ඔස්සේ ක්‍රියාත්මක කිරීමට ලැබේ නම් සකලවිද සමාජයටම එය ආශිර්වාදයක් වනු ඇත.

Comments from the followers

( ඔබ යොදනා සටහන කිසිදු අපේක්ෂකයෙකුට අපහාසාත්මක හා අසත්‍ය නොවන ලෙස යෙදීමට වගබලාගන්න සත්‍ය දෝෂාරෝපණයක් ඇත්නම් සත්‍ය සාක්ෂි සමඟ යොදන්න මහත්මා දේශපාලනයට උචිත ලෙස මෙම අවකාශය වගකීමෙන් භාවිතා කරන්න )

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x