Chathura Alwis

BSc. in Systems Engineering

Name

Chathura Alwis

Educational Qualifications

BSc. in Systems Engineering

Profession

Journalist/ IT Engineer

Place of Work

Derana TV

Brief Description

පරිගණක ඉංජිනේරුවෙකු ලෙස ඉගෙනුම ලැබූ ඔහු 2006 වසර සිට මාධ්යවේදියෙකු ලෙස පෞද්ගලික නාලිකාවක සේවය කරයි. “ටෝක් විත් චතුර” “වාදපිටිය” “දෙරණ අරුණ” “ලෝකය සහ ලෝකයෝ” “බිස්නස් ජර්නල්” “ට්වරැවල් විත් චතුර” “යාත් රා” “සංගායනා” ආදී විවිධ වැඩසටහන් ඔස්සේ ජනප්රියත්වයට පැමිණ ඇත. ඒ තුළින් ඔහුගේ දැනුම, බුද්ධිය, භාවිතය, සහ කැපවීම විවිධ මට්ටම් ඔස්සේ දැකගත හැක.

Why Do I recommend him

බාල, තරුණ, මහළු බොහෝ දෙනා අතර ජනපි් රයත්වයට පත්වී ඇති ඔහු, පාර්ලිමේන්තුව නියෝජනය කිරිමට සුදුසු යැයි සිතේ. දුෂිත දේශාපාලකයන් සමඟ පමණක් නොව, සාමාන්ය ජනතාව සමඟ සමීපව සිටිමින් ඔවුන් දෙකොටසම පිළිබඳ මනා අවබෝධයක් ඔහුට ඇත. එමනිසා ජනතාවගේ අවශ්යතා තේරුම්ගනිමින් පාර්ලිමේන්තු ගොස් හොඳ මෙහෙවරක් ඉටු කරයි යැයි සිතේ. එම නිසා මම ඔහු යෝජනා කරමි. ඔහු ගැන විස්තර පහත වෙබි අඩවිවලින් දැක ගත හැකි වේ.

Comments from the followers

( ඔබ යොදනා සටහන කිසිදු අපේක්ෂකයෙකුට අපහාසාත්මක හා අසත්‍ය නොවන ලෙස යෙදීමට වගබලාගන්න සත්‍ය දෝෂාරෝපණයක් ඇත්නම් සත්‍ය සාක්ෂි සමඟ යොදන්න මහත්මා දේශපාලනයට උචිත ලෙස මෙම අවකාශය වගකීමෙන් භාවිතා කරන්න )

Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
gihan_shanaka
gihan_shanaka
July 24, 2019 5:18 am

දැනට කඩේ යන එක නවත්වල ස්වාධීන වෙනව නම් අවුලක් නෑ.

1
0
Would love your thoughts, please comment.x
()
x