Bro. Charles Thomas

-

Name

Bro. Charles Thomas

Educational Qualifications

-

Profession

Public speaker, Managing Director of a music company, Singer,

Place of Work

-

Brief Description

සහෝදර චාල්ස් තෝමස් යනු සංගීතයෙන් මෙන්ම තම දේශනාවලින් මිනිසුන්ගේ හදවත නුවණැස අවදිකරන්නට වසර ගණනාවක් පුරා කටයුතු කරනා ජනපි‍්‍රය පුද්ගලයෙකි. කිතුණු භක්තික දක්ෂ ගායකයෙක් මෙන්ම දක්ෂ කථිකයෙක් වන ඔහු සියළු ආගම් පිළිබඳ හැදෑරීම් කර ඒ ඇසුරින් මිනිසුන්ගේ සතුටට සාමයට හා මිනිසුන් යහමග යැවීමට තම හැකියාවන් යොදවන්නෙකි. වෘත්තියෙන් සංගීතය ආශි‍්‍රත ව්‍යාපාරයක් පවත්වාගෙන යන ඔහු, ඊට අමතරව විවිධ මාතෘකා ඔස්සේ ජනතාවට දේශන පවත්වයි.

Why Do I recommend him

මිනිසුන්ගේ මනසට හා හදවතට කතාකරමින් ඔවුන් යහමගට ගැනීම තම වෘත්තිය බවට පත්කරගත් ඔහු, මේ වනවිට සමාජයට විශාල සේවයක් කරමින් සිටී. විශේෂයෙන්ම ආගමික සහජීවන පැවැත්මට ඔහුගෙන් විශාල දායකත්වයක් සැපයේ. එමනිසා බොහෝ අධ්‍යාපනික උපාධි නැතත්, ජීවිතය පිළිබඳ ගැඹුරු හැදෑරීමක් කර ඇති ඔහුවැනි අය, ජනතාවට නායකත්වය දෙමින් පාර්ලිමේන්තු යැවිය යුතුයැයි මම යෝජනා කරමි.

Comments from the followers

( ඔබ යොදනා සටහන කිසිදු අපේක්ෂකයෙකුට අපහාසාත්මක හා අසත්‍ය නොවන ලෙස යෙදීමට වගබලාගන්න සත්‍ය දෝෂාරෝපණයක් ඇත්නම් සත්‍ය සාක්ෂි සමඟ යොදන්න මහත්මා දේශපාලනයට උචිත ලෙස මෙම අවකාශය වගකීමෙන් භාවිතා කරන්න )

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x