Name
Arun Siddharth Mayithreyan
Educational Qualifications
-
Profession
Human & political Activist, Teacher, Journalist
Place of Work
Jaffna
Brief Description
මෑතකදී කරලියට ආ ද්‍රවිඩ තරුණ කණ්ඩායමක නායකයා ලෙස ජනතාව හඳුනාගත් මොහු, විප්ලවකාර සමාජවාදී, මධ්‍යස්ථ හා වෙනස් මත දරණ ද්‍රවිඩ තරුණයෙකි. වෛද්‍ය විද්‍යාව ඉගෙනීමට රුසියාවට ගොස් නැවත මෙරටට පැමිණ, දේශපාලනයට අවතීර්ණ වී බොහෝ විෂයන් පිළිබඳ තනිවම ඉගෙනීමක් කළ ජනමාධ්‍යවේදියෙකි, ගුරුවරයෙකි.
Why Do I recommend him
ජාතිවාදී නොවන අදහස් දරණ මානව හිතවාදී අරුන් වැනි තරුණයින් මහත්මා දේශපාලනයකට අවතීර්ණ කරවීම, මධ්‍යස්ථ ද්‍රවිඩ ජනතාවට ශී් ලාංකිකත්වය වැළඳගනිමින් සාමයෙන් සංහිඳියාවෙන් ජීවත් වීමට අවශ්‍ය වාතාවරණය සකසනු ඇත. ප්රගතිශීලී අදහස් දරණ තරුණයින්, හික්මීම හා පරිනතිය ලබමින් පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි.
ඔහු පිළිබඳව විස්තර පහත දැක්වෙන වෙබ් අඩවිවලින් දැනගත හැකි වනු ඇත.
Web Links for more information
Comments from the followers
( ඔබ යොදනා සටහන කිසිදු අපේක්ෂකයෙකුට අපහාසාත්මක හා අසත්‍ය නොවන ලෙස යෙදීමට වගබලාගන්න සත්‍ය දෝෂාරෝපණයක් ඇත්නම් සත්‍ය සාක්ෂි සමඟ යොදන්න මහත්මා දේශපාලනයට උචිත ලෙස මෙම අවකාශය වගකීමෙන් භාවිතා කරන්න )
We want leaders like you to speak on behalf of the whole nation, without dividing people. May you be an example to these bad politicians.!!!!