Ariyaseela Wicremanayake

-

Name

Ariyaseela Wicremanayake

Educational Qualifications

-

Profession

Entrepreneur, Founder Chairman, Chairman, Managing Director, Director of many companies, Council Member-University of Ruhuna; Uva wellassa; National Institute of Fisheries and Nautical Engineering, President- Maubima Lanka, Ex. Chairman State Engineering Corporation,

Place of Work

Master Divers PLC, Pelwatte Dairy Industries PLC, Bogawanthalawa Tea Estates

Brief Description

දොන් ආරියසීල වික්රමනායක යනු ව්යාපාර 6ක මූලාසනය හෙබවූ දක්ෂ ව්යාපාරිකයෙකි. ඔහු Master Divers සමාගමේ සභාපති සහ කළමණාකාර අධ්යක්ෂක සහ Pelwatte Dairy Industries සමාගමේහි සභාපති යන තනතුරු දරයි. ඔහු Bogawanthalawa Tea Estates සහ Aitken Spence Plantation Managements Limitedහි අධ්යක්ෂ මණ්ඩලයේ සහ ජාතික ධීවර හා නාවික ඉංජිනේරු ආයතනයේ සභා සාමාජිකයෙකු වන අතර නාවික ඉංජිනේරු ඉන්කෝපරේෂන් හි සභා සාමාජිකයෙකි. ඔහු මීට පෙර මව්බිම ලංකා පදනමේ සභාපති, ශ්රී ලංකා රාජ්ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති, Pelwatte Sugar Colombo PLC අධ්යක්ෂ, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති, ඌව වෙල්ලස්ස විශ්ව විද්යාලයේ සභා සාමාජික සහ රුහුණු විශ්ව විද්යාලයේ සභා සාමාජික විය.

Why Do I recommend him

ව්යාපාර ක්ෂේත්රය පිලිබඳව පුළුල් දැනුමක් ඇති ඔහු, දේශීය නිශ්පාදන ප්රවර්ධනයෙහි ලා ප්රවීනයෙකි. රටේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා ඔහුගේ දැනුමත්, පලපුරුද්දත් මහත් රුකුලක් වනු ඇත. එමෙන්ම රට, ජාතිය, ශ්රී ලාංකිකත්වය, පිළිබඳ ඔහු තුළ ඇති ඇල්ම සහ කැපවීම, ඔහු පාර්ලිමේන්තුවට තේරී පත්වුවහොත් රටට විශාල සේවාවක් කරනු ඇතැයි සිතීමට ප්නරමුඛව හේතු වේ. වසර ගණනාවක ව්යාපාර ක්ෂේත්්රයේ ඇති අත්දැකීම්, රටේ ආර්ථික සංවර්ධනයට විශාල දායකත්වයක් දෙනු ඇතැයි සිතමි. එමෙන්ම ඔහු නායකත්වය දුන් සෑම ආයතනයකදීම කි්ථරයාවෙන් ප්්රතිඵල පෙන්වා ඇති ඔහු, පාර්ලිමේන්තුවට තේරීපත්වුවහොත්, කතාවෙන් සැලසුම්වලින් නොව ක්රියාවෙන්ම ප්තරතිඵල පෙන්වනු ඇතැයි සිතමි. එම නිසා මම ඔහු යෝජනා කරමි.

Comments from the followers

( ඔබ යොදනා සටහන කිසිදු අපේක්ෂකයෙකුට අපහාසාත්මක හා අසත්‍ය නොවන ලෙස යෙදීමට වගබලාගන්න සත්‍ය දෝෂාරෝපණයක් ඇත්නම් සත්‍ය සාක්ෂි සමඟ යොදන්න මහත්මා දේශපාලනයට උචිත ලෙස මෙම අවකාශය වගකීමෙන් භාවිතා කරන්න )

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x