yels;dla nqoaêu;=ka md¾,sfïka;=jg hjuq

Malinda Alahakoon

PGD (BCS), MSc. in IT (Information Security)

Name

Malinda Alahakoon

Educational Qualifications

PGD (BCS), MSc. in IT (Information Security)

Profession

IT Lecturer, Youtuber, Director, Public speaker

Place of Work

Tech track,

Brief Description

ඔහු නව පරපුර අතර ජනපි‍්‍රය වී සිටින, වෙනස්ම ඉගැන්වීම් ශෛලියක් හිමිවූ, තාක්ෂණ විද්‍යා කථිකාචාර්යවරයෙකි. එමෙන්ම ඔහු දක්ෂ සන්නිවේදකයෙකි. ලිඛිත හා වාචික සන්නිවේදන කුසලතාවයන් මෙන්ම මිනිස්සු අතර සුහද සබඳතාවන් ගොඩනගාගැනීමටත් දක්ෂතාවන් ඔහු සතුයි. මීට අමතරව ඔහු ශීී‍්‍ර ලංකාවේ වීඩියෝ තාක්ෂණ නිෂ්පාදන සඳහා පුරෝගාමීව කටයුතු කරන “ට‍්‍රාන්ස්ෆෝම් ස්ටුඩියෝ” හි නිර්මාතෘවරයා වේ. ඔහු තම විවිධ ක්ෂේත‍්‍රතුළ එක්කරගෙන ඇති විශේෂ දැනුම හා තාක්ෂණය, තම ශිෂ්‍ය ප‍්‍රජාව හා රසිකයින් අතර බෙදාගනිමින් විශාල සේවයක් කරනු පෙනේ.  

Why Do I recommend him

යතාර්ථය බුද්ධියෙන් ග‍්‍රහණය කර, එය සාමාන්‍ය අයට වැටහෙන ලෙස පැහැදිළි කර දීමට හා මනසට ඒත්තු යන ආකාරයට කියා දීමටද, තරුණ පරපුරට මගපෙන්වන්නෙකු ලෙසද ඔහු හැඳින්විය හැක. එවැනි අය බුද්ධිමත් තරුණ පරපුර නියෝජනය කිරීමට යහපත් පූර්වාදර්ශයක් වනු ඇත. ඔහු වැනි විවිධ කුසලතා ඇති, කි‍්‍රයාවෙහි දක්ෂ අය පාර්ලිමේන්තුවේ 225 අතරසිටිය යුතු යැයි මම යෝජනා කරමි. මෙවැනි දක්ෂයින් දේශපාලනයට ගෙන නොආවොත්, ශී‍්‍ර ලංකාව හැමදාමත් දේශපාලකයින්ටම බැන බැන ඉන්න දිළිඳු රටක් බවට ඉතිහාසගත වෙයි. කොතනින් හෝ පටන්ගත යුතුයි.

Comments from the followers

( ඔබ යොදනා සටහන කිසිදු අපේක්ෂකයෙකුට අපහාසාත්මක හා අසත්‍ය නොවන ලෙස යෙදීමට වගබලාගන්න සත්‍ය දෝෂාරෝපණයක් ඇත්නම් සත්‍ය සාක්ෂි සමඟ යොදන්න මහත්මා දේශපාලනයට උචිත ලෙස මෙම අවකාශය වගකීමෙන් භාවිතා කරන්න )

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments
[setReUrl]
0
Would love your thoughts, please comment.x
()
x